මොකද හිතන්නෙ මේ ගැන, මේ වැක්කෙරෙන් කිරිද නැත්තන් වෙන දෙයක්ද කියල ඒව අරන් ගිහිල්ල ටෙස්ට් එකක් කරල තියෙනවද
මේක ටිකක් පරණ video එකක්. මේක ගැන රාජගිරියෙ අරියඥාන ස්වාමීන්වහන්සේ පැහැදිලි කළා ඒ දවස් වල එහෙම වෙන්න පුළුවන් ද බැරිද කොහොමද කියන එක
උදාරහනයක් කියන්න පුලුවන්දරාමුවෙ රන්දික බොසා කියපු එකක් මතක් උනා.
වෙන්න සම්භාවිතාව අඩු දේවල් හිතන්න කලින් ලේසියෙන් වෙන්න පුලුවන් දේවල් පරීක්ෂා කරල ඒවා වැරදියි කියල ඔප්පු කරල ඉන්න ඕනෙ.
සම්භාවිතාවෙන් දෙයක් හරිද වැරදිද කියන්ඩ බෑ නේද තක්කෙටම..අනුමානෙකට නන් ආවහැකි..රාමුවෙ රන්දික බොසා කියපු එකක් මතක් උනා.
වෙන්න සම්භාවිතාව අඩු දේවල් හිතන්න කලින් ලේසියෙන් වෙන්න පුලුවන් දේවල් පරීක්ෂා කරල ඒවා වැරදියි කියල ඔප්පු කරල ඉන්න ඕනෙ.
මොකද හිතන්නෙ මේ ගැන, මේ වැක්කෙරෙන් කිරිද නැත්තන් වෙන දෙයක්ද කියල ඒව අරන් ගිහිල්ල ටෙස්ට් එකක් කරල තියෙනවද
mathaka athi kaleka kadila naඋබ පන්සිල් පද පහ කොච්චර රැකල තියෙනවා ද