දැන් යුද්දෙ ගැන කතා නොකරන අය කොන් වෙනවද?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    අද ඔෆිස් එකේ පාටියක් තිබුන, කට්ටිය කතා වෙනව යුද්දෙ ගැන, මගෙන් අහුව උබ මොකද හිතන්නෙ මේ ගැන කියල.. මම මොනව හිතන්නද මම කිව්ව ඉරාකෙටනම් අවුලක් වෙන එකක් නෑ කියල.

    හිටිය ඔක්කොම උන හිනා උනා මට. :(:(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,042
    1
    61,178
    113
    Mother Earth
    ඉරාක් නෙමෙයි ඉරාන්. දෙකම එක ළඟ තමයි තියෙන්නෙ. ඒත් ඉරාන් එක්කයි යුද්ධෙ තියෙන්නෙ. 🤷‍♂️