කිරි වෙහෙරේ කොතෙන් කිරි වැගිරීම

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,998
    5,152
    113
    මේක ටිකක් පරණ video එකක්. මේක ගැන රාජගිරියෙ අරියඥාන ස්වාමීන්වහන්සේ පැහැදිලි කළා ඒ දවස් වල එහෙම වෙන්න පුළුවන් ද බැරිද කොහොමද කියන එක
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මේක ටිකක් පරණ video එකක්. මේක ගැන රාජගිරියෙ අරියඥාන ස්වාමීන්වහන්සේ පැහැදිලි කළා ඒ දවස් වල එහෙම වෙන්න පුළුවන් ද බැරිද කොහොමද කියන එක

    පරණ එකක් තමයි..මාත් දැන් දැක්ක්වෙ fb එකේ මේක දාල තියෙන්නෙ ඊයෙ..ලයික් 20,000යි
     
    • Dislike
    Reactions: YelaWolf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    රාමුවෙ රන්දික බොසා කියපු එකක් මතක් උනා.
    වෙන්න සම්භාවිතාව අඩු දේවල් හිතන්න කලින් ලේසියෙන් වෙන්න පුලුවන් දේවල් පරීක්ෂා කරල ඒවා වැරදියි කියල ඔප්පු කරල ඉන්න ඕනෙ.
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    රාමුවෙ රන්දික බොසා කියපු එකක් මතක් උනා.
    වෙන්න සම්භාවිතාව අඩු දේවල් හිතන්න කලින් ලේසියෙන් වෙන්න පුලුවන් දේවල් පරීක්ෂා කරල ඒවා වැරදියි කියල ඔප්පු කරල ඉන්න ඕනෙ.
    උදාරහනයක් කියන්න පුලුවන්ද
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    රාමුවෙ රන්දික බොසා කියපු එකක් මතක් උනා.
    වෙන්න සම්භාවිතාව අඩු දේවල් හිතන්න කලින් ලේසියෙන් වෙන්න පුලුවන් දේවල් පරීක්ෂා කරල ඒවා වැරදියි කියල ඔප්පු කරල ඉන්න ඕනෙ.
    සම්භාවිතාවෙන් දෙයක් හරිද වැරදිද කියන්ඩ බෑ නේද තක්කෙටම..අනුමානෙකට නන් ආවහැකි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,091
    113
    එකමත් එක රටක
    මේකෙන් නම් කිරි එනව..
    හැඩේ චුට්ටක් වෙනස්.

    nlor0Sf.png
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මොකද හිතන්නෙ මේ ගැන, මේ වැක්කෙරෙන් කිරිද නැත්තන් වෙන දෙයක්ද කියල ඒව අරන් ගිහිල්ල ටෙස්ට් එකක් කරල තියෙනවද

    උබ පන්සිල් පද පහ කොච්චර රැකල තියෙනවා ද