ශබ්ද දූෂණයට එරෙහි නව නීති ගෙනෙයි..... ලවුඩ් ස්පීකර් ආගම් කාරයන්ට රිදෙයි!

Max_r

Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    ශබ්ද දූෂණයට එරෙහි නව නීති ගෙනෙයි
    වැඩෙ සාර්ථක වේවා...


    21.jpg


    source
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    හරක් තහනම් කරා වගේ තමා
    දැනටමත් නීති සහ උසාවියෙන් දීපු තීන්දු තියෙනවා.
    ලංකාවෙ පොලිසිය නීතිය ක්‍රියාතමක කරන්න බයයි...!

    හරි OIC කෙනෙක් ඉන්නවා නම් වැඩෙ ගොඩ..
    එහෙම ගලවපු ප්ලෙස් එහෙමත් තියෙනව!

    වෙනව නම් බැරියැයි
    👆
    ------ Post added on Apr 7, 2024 at 11:56 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    මේක නම් හොදයි මුස්ලිම් පල්ලි කෝවිල් පන්සල් ඔක්කෝටම මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ
    ඇයි ස්කෝල/ මොන්ටිසෝරි,/ කඩ කාරයො/ බස්/
    තව සැහෙන්න තියෙනවා..
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    397
    248
    43
    ආගම්ම නෙමේ, මේ ටිකේ මහරගම පැත්තේ යන්න නැ . එකෙක් ඉගෙන උදේ ඉදන් රැ වෙනකම්ම බෙරිහන්දෙනවා. මුළු town එකටම speakers බැදලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,671
    113
    wijedasa genenne minissu choon karanna acts
    මෙහෙ මිට්ටො ඕනෙ එකකට චූන්..
    එ උනාට
    parliament එකක රාජකාරිය ඕක තමයි..
    නීති හදන / අලුත් කරන එක :)

    ආගම්ම නෙමේ, මේ ටිකේ මහරගම පැත්තේ යන්න නැ . එකෙක් ඉගෙන උදේ ඉදන් රැ වෙනකම්ම බෙරිහන්දෙනවා. මුළු town එකටම speakers බැදලා.
    yes..
    දවස පුරා.
    කොහොම ඉන්නව්ද මන්දා එ පැත්තෙ මිනිස්සු..
    ------ Post added on Apr 7, 2024 at 12:00 PM
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මෙහෙ මිට්ටො ඕනෙ එකකට චූන්..
    එ උනාට
    parliament එකක රාජකාරිය ඕක තමයි..
    නීති හදන / අලුත් කරන එක :)
    karanawa nam hoday
    wijedasa sure ne.
    me welawe oka genne wena aramunakin
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    හොඳ වැඩක් ලංකාවේ online meeting එකක් වත් disturb නැතුව කරගන්න බැහැ!
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,226
    11,289
    113
    Forest
    අපෝ ගෙවල් ලග පන්සලක් තියෙනවා, හාමුදුරුවන්ගේ මව්පියෝ මතක් වෙනවා පින්කම් කරද්දී. 24/7 රෙද්ද දානවා ගමටම ඇහෙන්න නිදාගන්නත් නෑ. උදේට අමුතුවෙන් ඇහැරෙන්න දෙයක් නෑ. මලම කරුමයක්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,886
    21,233
    113
    adala nene
    අනේ මේ ඔය ලංකාවේ noise standers හදන්නෙ අවුරුදු 3-4ක ඉදන් (අලුත් එකක් හද්ද පරන එකක් ති🥲දැනට)
    තාම හරියට එකක් හදාගන්න බෑ
    මෙහෙ noise measure කරන්න instrument එකක් ගේන්න 20-30mil යනව
    CEA එකේ සමහර උන් noise measure කරන්න දන්නෙ නෑ හරියට
    ඉතින් කොහොමද ඕවා නියාමනය කරන්නෙ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ශබ්ද දූෂණයට එරෙහි නව නීති ගෙනෙයි
    වැඩෙ සාර්ථක වේවා...


    21.jpg


    source


    අඩු කුලේ බේබදු JBL කාරයොන්ටත් ඕක අදාලද?කොළඹ ඝෝෂාකාරී පරිසරය ඵපා වෙලා පොඩ්ඩක් නිස්කලංකව ඉන්න අෑත පලාතක කඳු ගැටයකට නැග්ගහම ඒක උඩත් කාලකන්නි තඩි JBL ස්පීකරයක් උස්සන් අැවිත් හෙන සද්දෙන් දාගෙන බිබී හූ කිය කිය බජව් දානවා..:angry:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,070
    18,414
    113
    මේ දවස් ටිකේම හුක්බැර් හුක්බැර් ගානවා තම්බි වේසිගෙ පුතාලා මහා රෑ ලවුඩ්ස්පිකර් බැඳගෙන .. නීති නෑ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැනටමත් නීති සහ උසාවියෙන් දීපු තීන්දු තියෙනවා.
    ලංකාවෙ පොලිසිය නීතිය ක්‍රියාතමක කරන්න බයයි...!

    හරි OIC කෙනෙක් ඉන්නවා නම් වැඩෙ ගොඩ..
    එහෙම ගලවපු ප්ලෙස් එහෙමත් තියෙනව!


    👆
    ------ Post added on Apr 7, 2024 at 11:56 AM
    එක පාරක් ඔය නීතිය දැම්ම , දැන් අවුරුදු 10+ කට වගේ කලින්
    පොන්න වේස ආගමික නායකයෝ කියා ගත්ත වෙස බල්ලෝ සෙට් එකක් හැම ආගමක් කියා ගත්ත එකකින්ම ගිහින් ගිහින් පුක දීල නීතිය සති 3 හතරක් යද්දී අයින් කෙරෙව්වා ,