Recommend කරන places මොනවද? Amazon?
noon එකේ නම් මරිසි වගේ තියෙන්නේ. හෙනම අවුල් reviews.
මම මෙන්න මේ සෙට් එක බලන්නෙ හොඳ offer එකකට. මේ දෙකනම් ටිකක් price වැඩී, alternative suggestions තියේද? Or offer එකකට ගන්න place එකක්
Versace dylan blue
Bleu de Chanel
CK one නම් දැනට use කරනවා. හෙනම ආසයි. එකම අවුල Long lasting නෑ. ඒක තමා කේස් එක.
Nautica voyage එක කොහොමද?