දැනටමත් නීති සහ උසාවියෙන් දීපු තීන්දු තියෙනවා.හරක් තහනම් කරා වගේ තමා
වෙනව නම් බැරියැයි
ඇයි ස්කෝල/ මොන්ටිසෝරි,/ කඩ කාරයො/ බස්/මේක නම් හොදයි මුස්ලිම් පල්ලි කෝවිල් පන්සල් ඔක්කෝටම මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ
මෙහෙ මිට්ටො ඕනෙ එකකට චූන්..wijedasa genenne minissu choon karanna acts

yes..ආගම්ම නෙමේ, මේ ටිකේ මහරගම පැත්තේ යන්න නැ . එකෙක් ඉගෙන උදේ ඉදන් රැ වෙනකම්ම බෙරිහන්දෙනවා. මුළු town එකටම speakers බැදලා.
ඔව් ඔය ටිකත් එකතු වෙන්න ඕනේ ත්ඇයි ස්කෝල/ මොන්ටිසෝරි,/ කඩ කාරයො/ බස්/
තව සැහෙන්න තියෙනවා..
karanawa nam hodayමෙහෙ මිට්ටො ඕනෙ එකකට චූන්..
එ උනාට
parliament එකක රාජකාරිය ඕක තමයි..
නීති හදන / අලුත් කරන එක![]()

එක පාරක් ඔය නීතිය දැම්ම , දැන් අවුරුදු 10+ කට වගේ කලින්දැනටමත් නීති සහ උසාවියෙන් දීපු තීන්දු තියෙනවා.
ලංකාවෙ පොලිසිය නීතිය ක්‍රියාතමක කරන්න බයයි...!
හරි OIC කෙනෙක් ඉන්නවා නම් වැඩෙ ගොඩ..
එහෙම ගලවපු ප්ලෙස් එහෙමත් තියෙනව!
------ Post added on Apr 7, 2024 at 11:56 AM