ජනතාව සතුටින් සිරසත් සතුටින් !

laka007

Well-known member
  • Oct 18, 2008
    7,574
    5,818
    113
    ඔක්කොම හොදයි මුන් නැකැත් 2ක් දාලා චාරිත්‍ර කරන උන්ටත් එපා කරවනවනේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,242
    21,450
    113
    CUBA
    😁 😁

    Captu-SSSSDXSSre.jpg
     
    • Haha
    Reactions: monson

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    Economy එක මාර පිබිදීමක් තියෙන්නෙ, පාරේ හිඟන්නෙක් හිටියා උගෙ අතේ තිබ්බෙත් 5000 කොළ විතරයි, මටනම් හිතෙන්නේ මෙක උනෙ ලංකාවේ උන්ගෙ ඉවසීම නිසා තියන දෙයක් කාලා පරාණ වාහන පැදල, button's phone තියන්, පරන වීදුරු TV බලලා, ඉන්න ඇති හැකියාව නිසා, !
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ

    ජබොස්