siri lankawata awillad?AMD 8700G![]()
siri lankawata awillad?AMD 8700G![]()
තවම ඔන්ලයින් ඔර්ඩර් විතරයි. Hand Carry කරපු උන් විකුනනවාsiri lankawata awillad?
ඔය තුන නම් VGA Card ඕනේ වෙන්නේ නැහැ Shape එකේ දුවන්න පුළුවන්
ඔය තුනම මම used කරනවා Lap එකෙන් කිසිම අවුලක් දැනට නැහැ
eka mona wage generation range bala ganna ona.man wadiyen AMD aran na hebaiamd gannawa nam aluthma generation ekak ganna.
mama nam corel draw akai PS akai AI walin tamai godak ma used karanawa.Budget එක?
brand new / used parts ද?
කොච්චර කාලෙකින් ආයෙ upgrade කරන්න හිතනවාද?
hobby එකක් විදියටද main income එක graphic design වැඩද?
මොනවගේ වැඩද Ps, Ai වලින් වැඩිපුර කරන්නෙ?
ඔය ටිකට අනුව උත්තර වෙනස් වෙනවා.
hobby එකක් විදියට කරන කෙනෙක්ට latest, fastest system එකක් අත්‍යාවශ්‍ය නෑ. ඒත් income එක එන්නෙ ඔය වැඩ වලින් නම් එපාවෙන්නෙ නැතුව ඉක්මනට වැඩටික කරගන්න, software වල අලුත් features වලින් වැඩක් ගන්න, income එක වැඩිකරගන්න නම් තමන්ට පුලුවන් උපරිම මට්ටමේ එකක් හදන එක හොඳයි.
Budget awulak nathnam latest ma eka(7000 series). anith ewwage compatibility issues enawa. budget case nam tikak parana intel ekakuth awulak na. 10th gen wage. adobe software walata intel thamayi set wenne.View attachment 227741
oya denata wada karaganna amrui welawadi stuck wenawa hebai. denata machine aran awurudu 5k rita wadi
eka mona wage generation range bala ganna ona.man wadiyen AMD aran na hebai
------ Post added on Apr 8, 2024 at 1:17 PM
එහෙම කිව්වාට මදි. Ex: Photoshop වල අඩු layers ගාණකින් අඩු resolution වල කරන edit වලට වඩා layers වැඩි resolution වැඩි edit වලට හොඳ system එකක් ඕනිනෙ. Illustrator වලත් paths වැඩි වැඩවලට හොඳ එකක් ඕනි. Budget එකයි අනිත් විස්තරයි කියලා නැති හින්දා මොකද්ද කරන්න හොඳ කියලා හිතන්න අමාරුයි.mama nam corel draw akai PS akai AI walin tamai godak ma used karanawa.
magazine book, large size backdrop digital banner, tawa normal banner, flyer, brochure... any etc ehema karanawa corel draw wunth PS wunath AI wunath karanawa.එහෙම කිව්වාට මදි. Ex: Photoshop වල අඩු layers ගාණකින් අඩු resolution වල කරන edit වලට වඩා layers වැඩි resolution වැඩි edit වලට හොඳ system එකක් ඕනිනෙ. Illustrator වලත් paths වැඩි වැඩවලට හොඳ එකක් ඕනි. Budget එකයි අනිත් විස්තරයි කියලා නැති හින්දා මොකද්ද කරන්න හොඳ කියලා හිතන්න අමාරුයි.
මට හිතෙන විදියට නම් ඔය CPU, RAM ලොකු අවුලක් නෑ, Stuck වෙනවා ඇත්තෙ GPU එක මදි හින්දා. Budget එක අවුලක් නැත්නම් කට්ටිය කියලා තියෙනවා වගේ latest ම එකක් හදාගන්න. Core i7 / Ryzen 7, 32GB RAM, 8GB+ VRAM Nvidia GPU එකක් වගේ.
Budget එක මදි නම් used GPU (1660S වගේ) එකකුයි used RAM 32GB වගේ දාගෙන කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් වෙයි.
HDD එක හොඳට වැඩකරනවාද බලන්න, සමහර වෙලාවට HDD එක අවුල් වුණාම අනිත් ඒවත් stuck වෙනවා. Stuck වෙන වෙලාවට CPU, RAM, GPU, SSD වල usage එක බලන්න. 100% කිට්ටුව use වෙන ඒවා වලින් අදහසක් ගන්න පුලුවන් මොනවාද අඩුපාඩු කියලා
මට හිතෙන්නෙ GPU එකයි RAM එකයි විතරක් upgrade කරලා ඔය PC එකෙන්ම තව ටික කාලයක් වැඩ කරගන්න පුලුවන් කියලා. යාළුවෙක්ගෙන් වගේ GTX 1650S, 1660S වගේ GPU එකක් දවසකට ඉල්ලගෙන වැඩ කරලා බලන්න. එතකොට දැනගන්න පුලුවන් අවුල තිබුණේ GPU එකේ අඩුවද කියලා.magazine book, large size backdrop digital banner, tawa normal banner, flyer, brochure... any etc ehema karanawa corel draw wunth PS wunath AI wunath karanawa.
large size backdrop nam resolution nam 100dpi indan tamai used karanna. kalathuren 150dpi wunath. anika podi banner nam 200 - 300dpi nam used karanawa (small font)
Ammo menna city eke inna pomnayaUmbalata mona computer da ban? Kelewe inna wanduro wage.
Pala ponz dollar higannaUmbalata mona computer da ban? Kelewe inna wanduro wage.
Monawada use karana software mcn. Photoshop/ illustrator use karanawada?මගේ ලඟ තියෙනෙ මේක. මගේ වැඩ වලටනම් කවදාවත් හිරවෙලා නෑ.
කරන්ට් කපන කාලේ macbook air M1 එකක් ගත්ත ඒකත් base model එකක් කොහෙ හරි යනවනම් ඒක අරන් යන්නෙ battery life හොඳ නිසා.
View attachment 227792
Photoshop, illustrator, lightoom, after effect, blenderMonawada use karana software mcn. Photoshop/ illustrator use karanawada?