Too much neh bnBada yana around 800
Normal around 1200
Tasty around 2200
Avarage price mekanam.650 chicken normal
Adooo sirawata? Quality eka kohomada? And area?1000+
meka thamai price eka neh. Mehe 550 patta rahai Saucy devilled type ekak thiyenawa koththu. Portion ekath hodai. Godak 1000+ koththu thiyena areas wala kala thiyenawa melo rahak na. Same portionChicken Koththu (Half) - Rs. 500-550
Chicken Cheese Koththu (Half) - Rs. 800-900
Location ?? Quality eka kohomada?Chicken normal 550
Avarage price neh. spicy da? Location?Chicken normal 600
Yoghurt ekak kawe neththan bada danawa.
Pahuwadata puken dun danawa.
Quality matters බං 🫰(චිකන්)
එක කඩේක ~ 400 Rs
අනිත් එකේ ~ 550 Rs
හැමෝම කියනව mr කොත්තු චොර කියලා. අවුලක් නැද්ද බංහන්දියෙ කඩෙ චිකන් කොට්ටුව 550
උබර් ඉට්ස් දාන කොට නං 1000 පන්නල හැම එකම.
ලගදි mr kottu වගෙ චීස් කොත්තුවක් ගත්ත 2300යි හොදට තිබුණ.
එහෙමත් නෑ, කොවිඩ් කේස් එකට කලින් රු 200ට තිබ්බෙ.Quality matters බං 🫰
Location??Roast chicken 800
ඔව් ඔක්කොම 3x වගෙ වැඩි උනානෙ. Shop and location?එහෙමත් නෑ, කොවිඩ් කේස් එකට කලින් රු 200ට තිබ්බෙ.
800 නම් ටිකක් වැඩි කොලිටි කොහොමදනොර්මල් චිකන් හාෆ් 800 -1200
හොද නරක වෙනස මොකක්ද බං බඩ යන එකයි නැති එකයිද~ 800
Hoda ewa 1500k wage
Ow bn kattiya ehema kiwa nisa mn lagak wenakn ma order kre na.හැමෝම කියනව mr කොත්තු චොර කියලා. අවුලක් නැද්ද බං