සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,260
    12,307
    113
    Ohio, USA
    කිරි වාසීන් සියලු දෙනාටම.




    පරණ අවුරුද්දේ වලි ඉවර කරලා අලුත් වලි පටන් ගන්න.
    මේක සිංහලුන්ගේ විතරක් අවුරුදු උනේ කවද ඉඳලාද? ගෙරි ගෝතාභයියා අර දිවුරුම් දීලා පෑන පෙට්ටියට දාපු දවසේ ඉඳලද? දෙමළුන්ගේ අවුරුද්ද හයිජැක් කලා කියලා හිතෙන්නෙ නැද්ද?