Iran launches dozens of drones

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,484
    10,218
    113
    44
    Living in an Atom
    14 min ago

    An-Iranian-drone.jpg

    Iran launches dozens of drones against Israel, Israeli official says

    From CNN's Kylie Atwood

    Iran has launched dozens of drones from Iranian territory, according to an Israeli official
    The Israel Defense Forces announced publicly a short time ago that Iran had launched the drones
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,484
    10,218
    113
    44
    Living in an Atom
    ඉරාක අහසේදී විශාල drone ප්‍රමාණයක් ඇමරිකානු ලේසර් ප්‍රහාර හමුවේ උඩු ගුවනේදී ම විනාශවී ගොස් ඇති බවට වාර්තා වේ.
     
    • Haha
    Reactions: weer 11

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALREAT
    ලෙබනනයේ හිස්බුල්ලා විසින් මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.

    🔴 NEWS ALREAT
    යේමනය විසින් ද ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Biggest thing iran can do is disrupt gulf trades which will fuck arabs even more.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    මෝඩ හම්බයොන්ගේ කෙරුවාව ඔච්චර තමා 😂 මම කලිනුත් කිව්වේ ලොරි ඩ්‍රයිවරයෙක් දාලා ඊශ්‍රායලයේ සාමාන්‍ය මිනිස්සු ටිකක් හප්පලා මරයි ,නැත්නම් අල්ලා හුක්බර් කියලා සුයිසයිඩ් ඇටෑක එකක් කරයි .
     
    • Like
    Reactions: kasunkaru

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඊශ්‍රායලය පුරා දැඩි පිපිරිම් වාර්තා වේ. ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර 1000 ක ප්‍රමාණයක් එල්ල කර ඇතිබව වාර්තා වේ.
     
    • Wow
    Reactions: SLBlackKnight

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    ඉන්ටසෙප්ට් කරන්න පුලුවන් ඒවලින් ගහල තියෙන්නෙ ජාමෙ බේර ගන්න...දැන් කියයි "ඔන්න අපි ගැහුව අපේ එම්බසි එකට ගහපු එකට" කියල
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඉන්ටසෙප්ට් කරන්න පුලුවන් ඒවලින් ගහල තියෙන්නෙ ජාමෙ බේර ගන්න...දැන් කියයි "ඔන්න අපි ගැහුව අපේ එම්බසි එකට ගහපු එකට" කියල

    ඵහෙමවත් කියමු දැන්..කලින් කිව්වේ ගහනව ගහනව කිව්වට බයේ ගහන්නේ නෑ කියලනේ..🤪
     
    • Haha
    Reactions: Bitter Truth