🔴 ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ඊශ්රායලයට එල්ල කරමින් පවති. යාපයියා නිදි නැතිව වැඩ
buddikagayan Well-known member Jan 25, 2012 27,241 15,971 113 Colombo Apr 14, 2024 #21 yapa100 said: ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ඊශ්රායලයට එල්ල කරමින් පවති. Click to expand... යාපයියා නිදි නැතිව වැඩ
yapa100 said: ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ඊශ්රායලයට එල්ල කරමින් පවති. Click to expand... යාපයියා නිදි නැතිව වැඩ
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,483 10,215 113 44 Living in an Atom Apr 14, 2024 #22 ඉරානයට පට්ට නෝන්ඩිය. අටවපු කාසි කබල් drone ඔක්කොටම ලේසර් ප්‍රහාර එල්ල කරලා විනාශ වෙලා ගිහින්. අඩුම තරමේ දෙෂසිමවටවත් ලඟා වෙන්න බැරි වෙලා. Reactions: Bitter Truth
ඉරානයට පට්ට නෝන්ඩිය. අටවපු කාසි කබල් drone ඔක්කොටම ලේසර් ප්‍රහාර එල්ල කරලා විනාශ වෙලා ගිහින්. අඩුම තරමේ දෙෂසිමවටවත් ලඟා වෙන්න බැරි වෙලා.
SDCR Well-known member Dec 24, 2020 7,600 7,669 113 Apr 14, 2024 #23 SLBlackKnight said: ඵහෙමවත් කියමු දැන්..කලින් කිව්වේ ගහනව ගහනව කිව්වට බයේ ගහන්නේ නෑ කියලනේ.. Click to expand... එහෙමවත් කියපන් දැන් ඉතින්...
SLBlackKnight said: ඵහෙමවත් කියමු දැන්..කලින් කිව්වේ ගහනව ගහනව කිව්වට බයේ ගහන්නේ නෑ කියලනේ.. Click to expand... එහෙමවත් කියපන් දැන් ඉතින්...
Hyaenidae Well-known member Apr 8, 2015 52,681 2 54,273 113 May 20, 2024 #25 ඔය ගහල කර ගත්තේ Reactions: Mr Bones