Christian leader stabbed in Sydney

dilann

Well-known member
  • Jul 6, 2018
    66,511
    164,787
    113
    එකමත් එක රටක
    @dilann එය් දැන් කඳුළු පෙරාගෙන
    Sad Season 4 GIF by The Office
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇදුමෙ හැටියට ඒ පූජකයා එසේ මෙසේ කෙනෙනක් නෙමෙයි, විශේෂ ප්‍රතිපත්ති රකින කෙනෙක් වගේ
    මෙයා ගොඩාක් ජනප්‍රිය කෙනෙක්. මමත් අහලා තියෙනවා මෙතුමාගේ දේශනා. හරිම සංයමයකින් දේශනා කරපු කෙනෙක්.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,803
    9,861
    113
    ඇත්තම හේතුව.

    This Christian Orthodox Bishop became famous for openly opposing COVID mandates, lockdowns, freemasons and the Israeli aggression against Palestine.

    දැන් කියයි ISIS කියලා. බොරු මුස්ලිම් විරෝධයක් හදයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    ඌරෙක් ද
    නැතුව

    ඇත්තම හේතුව.

    This Christian Orthodox Bishop became famous for openly opposing COVID mandates, lockdowns, freemasons and the Israeli aggression against Palestine.

    දැන් කියයි ISIS කියලා. බොරු මුස්ලිම් විරෝධයක් හදයි.
    ගානට කලින් කියල තිබ්බම ලේසිනෙ නෙහ් මොකුත් කියන්න බෑනෙ එතකොට :lol:
     
    • Like
    Reactions: NRTG and dayt0na