පෙනෙන ලෝකයෙන් එහාට. නොපෙනෙන ලෝකය හා සම්බන්ද ප්‍රශ්නයකට උදව්වක්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    ආයුබොහෝවේවා එලකිරියට, එ වගෙම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම. පුන්චි කාලේ සින්දුවක් madin elakiri.com කියල අහල තිබ්බට එලකිරි forum එක ගැන දැනගන්න ලබුනෙ දැනට අවුරුදු කිහිපයකට කලින්.

    එලකිරි එකෙ භුත කොටුව කියවන්න හම්බුනාට පස්සෙ ada thama account එකක් හදාගෙන ජොඉන් උනෙ මෙකෙ ඉන්න කෙනෙක්ගෙන් හරි ඇත්තටම උදව් සහ උපදෙස් බලාපොරොත්තුවෙන්.

    මගෙ කතාව මෙතන ලිව්වොත් කාට හරි පුලුවන් වෙයිද හෙල්ප් එකක් දෙන්න මට මේ නොපෙනෙන ලෝකය සම්බන්ධ ප්‍රශ්නයේදි. භුත කොටුවෙ නොදා වෙනමම ලියන්න හිතුවෙ එතනට ගැලපෙයිද කියන ප්‍රශ්නෙ ආව නිසා

    අයේ දැනගන්න ඕනේ elakiri buutha kotuwa kiyana නූල පටන් ගත්ත රොබොට් අයියා තාම ඉන්නවද කියලත් :confused:
     
    Last edited:
    • Wow
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    (ප.ලි. මම කාගෙවත් fake account එකක් නෙවෙයි)
    Bill Murray Ok GIF
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    මම මගෙ කතාව එහෙනම් කොටස් කීපයකට මෙකෙ ලියලා දාන්නම්. මේක හැබයි ටිකක් දිග හෑල්ලක් වෙයි. අකැමැති අය මෙක අතඇරලා දාන්න. පුලුවන් කෙනෙක් ඉන්නවනම් විතරක් මේක කියවලා උදව්වක් දෙන්න කැමති නම් විතරක්. (මෙකෙ කියන්න බැරි නම් p.m. එකක් හරි දාලා). Type karana gaman inne liyala dannam. Reply walata thanks okkotama
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    කතාව මම එහෙනම් මෙතන ඉන්දන් පටන් ගන්නම්. අපි දැනට ජිවත් වෙන්නෙ නුවර. නුවර පදින්චියට ආව එක ගැන කිසිම දුකක් නැහැ. ඒත් ඉන්න තැන ගැන තියෙන්නෙ පුදුම කලකිරිමක්. නුවරට එන්න කලින් අපි හීටියෙ කොළඹ හරියට වෙන්න. මම පුංචි උනත් දන්න කාලෙ ඉන්දන් එහෙ ඉද්දි අපිට කිසිම වර්දක් තිබ්බෙ නැහැ. සාමාන්‍යයෙන් ජිවිතයට එන ප්‍රශ්න තිබ්බට අපි හොඳින් ජිවත් උනා .සල්ලි, වාහන කිසිම අවුලක් තිබ්බෙ නැහැ ඒ කාලෙ.

    පස්සෙ අපිට නුවරට එන්න උනෙත් නදැයො නිසා. ඒ ආව දවසෙ ඉන්දන් තමා මේ කාලකන්නි වැඩ ඔක්කොම වෙන්න පටන් ගත්තෙ. දැනට ඉන්න තැන ගෙදර හදලා අවුරුදු 11,12 අතර කලයක් වෙනවා. එක හැදුවා කිව්වට කිසිම සම්පූර්ණයක් නැහැ .සල්ලි ඔක්කොම නිකන් වතුරෙ ගියා වගෙ. ගෙදර හදන්න මේ ඉඩම හම්බවෙන්නෙ අම්මගෙ පැත්තෙන් . ගෙදර මෙතන හදාන්න කලින් මේ ඉඩමෙ අම්මගෙ තාත්තගෙ සොහොන තමා තිබ්බෙ. ගෙදර හදන්න ඔනේ නිසා අපි ඒක අයින් කරලා වෙන තැනක තැන්පත් කරා. ඕහොම ගෙදර හදගෙන ඉද්දි හදිස්සියෙම බාගෙට ගෙදර වැඩ කරලා තිබ්බත් පදින්චියට එන්න උනා. ගෙදරට ගෙවදින දවසත් ඔන්න අවා. වෙලාවක් එහෙම බලලා එද ඒක කරද්දි ගෙදර්ට ඉස්සරොම ගොඩ උනෙ පවුලෙ එක්කෙනෙක්( පුද්ගලයා නොකියා ඉන්නම් ). පලවෙනි අඩිය තියද්දිම අතෙ තිබ්බ මල් වට්ටිය කෙලින්ම බිම වටුනා. ඒ සිද්දිය අද වගෙ මට මතකයි . ඒ කාලෙ වෙද්දි මට අවුරුදු 15ක් වගෙ උනත් මට නම් තෙරුනා හරි මොකක් ලොකු අවුලක් වෙන්න යන්නෙ කියලා. එකත් වැඩිය හිතන්නෙ නැතුව එදා දවසෙ වැඩත් ඉවර කරලා අපි දැන් ඉන්න ගෙදර ජිවත් වෙන්න පටන් ගත්තා. වැඩි කාලයක් ගියෙ නැහැ පටන් ගත්තා කෙලවෙන්න. තිබ්බ වියාපාර, සල්ලි බලන් ඉද්දි විනාස වෙන්න පටන් ගත්තා. තත්තාගෙ අසනීප , පවුලෙ ප්රශ්න, එක්කෙනාට එක්කෙනා පෙන්න බැහැ, මානසික ප්රශ්න, සල්ලි ප්රශ්න ඔය වගෙ එක එක දෙවල් වැඩිම වෙන්න ගියෙ පොඩි කාලයක් . ඔන්න බැරිම නිසා අපිත් ඔය දේවාල, දන්න කියන අය කියන තැන් වලට ගිහින් බලන එක කරන්න පටන් ගත්තා. ඊ කිව්ව දෙවල් එහෙමම කරාට කිසිම වෙනසක් උනෙ නැහැ. උනත් එ සතුට තිබ්බෙ ටික දවසක් ,අයෙත් අර වගෙම තමා. ස්වාමින් වහන්සෙ නමක් වැඩම කරවලා පිරිත් කියවලා එහෙමත් කරා. ඕය පුද පුජා කරවලා පෙරෙත ගොටු තියලා,ගෙදර අරක්ශා කරවලා කොච්චර දෙවල් කරත් කිසිම දියුනුවක් උනෙ නැහැ. සමහර දවස් වලට ගෙදර ඇතුලෙ ඉන්නත් බැහැ සතෙක් මැරිලා එන කුනු ගද වගෙ පට්ටම ගඳයි .කොච්චර හෙව්වත් එහෙම මරුන සතෙකුත් නැහැ. පඩි පෙල බැහැලා පල්ලෙහම තට්ටුවට යද්දි පඩි පෙලෙ අයිනෙන් එනවා ඒ කුනු ගඳ. එත් මුකුත්ම නැහැ. තියනවනම් ඇස් දෙකට පෙන්න එපැයි මුකූත්ම නැහැ එ උනාට.

    ඔය ගියා කිව්වා හැම තැනකින්ම කියවුන එක කතවක් තිබ්බා. එ තමයි මරුන වයසක පිරිමි මනුස්සයෙක් ,මරුන වයසක ගැහැණු කෙනෙක් සහා මරුන පොඩි ලමයෙක් අපෙ ඉඩමෙ ඉන්නවා කියන එක. එත් අපිට එයලගෙන් ප්රශ්න්යක් නැහැ. එත් එයලා පෙරෙත ආත්ම වල අය කියන එක.ඒ අයට පින් දෙන්න එතකොට අයින් වෙලා යාවි කියලා තමා කිව්වෙ. එ කිව්වා වගෙ දෙවල් කරාට කිසිම දෙයක් උනෙ නැති තරම්. අද කියද හම්බවෙන්නෙ ඒ සල්ලි ටික ඉවරම වෙන්න මොකක්ම හරි වෙනවා, නිකන් කව්රු හරි අසනීප හරි වෙලා සල්ලි ටික ඉවරයි . දෙවාල, එක එක අය හම්බවෙන්න, පූජා වලට වියදම් කරපු ගාන කියද කියලා අදටත් මතක නැහැ.

    Meka thama 1st part eka. Ithuru tikath liyana gaman. meke liyala iwara unama kattiyata therum ganna puluwan wei
     
    ගෙදර අත්තිවාරමට යට කරල හුනියමක් හරි කිහිපයක් හරි කරල වගේ බන්...
    එතකොට තමයි ඔහොම දේවල් වෙන්නේ.
    ඕක අයින් කරන එක නම් ලේසි නෑ . :baffled:

    මොනව කරත් ඔලුව උස්සන්න බෑ ඕව උනාම. ලෙඩ වෙන්ව..
    ඕවට බදින්නේ යක්කු.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ අයට පින් දෙන්න එතකොට අයින් වෙලා යාවි කියලා තමා කිව්වෙ. එ කිව්වා වගෙ දෙවල් කරාට කිසිම දෙයක් උනෙ නැති තරම්.
    පින් දුන්න විදිහ පොඩ්ඩක් කියපන් බලන්න.

    ආහාර, පාන, වස්ත්‍ර, ඖෂධ, ..... ඔය වගේ දේවල් දන් දෙන්න ඕනෙ. මොනවද දන් දුන්නෙ? කාටද දුන්නෙ? මොනවා කියලද පින් අනුමෝදන් කළේ?

    * මම බලි තොවිල් කරන කෙනෙක් නම් නෙවේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    බොරුවක් නෙ උබ කියන්නෙ. 😂 btw සොහොන් වලට අත තියන්න යන එක ඉතින් විහින් ඉල්ලන් කන වැඩක්
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    නිධන්ගත කතාව

    කිව්වා වගෙම මෙ ගෙදර හදන්න ඉඩම හම්බෙන්නෙ අපිට අම්මගෙ පැත්තෙන්. අම්මගෙ තත්තා එ කියන්නෙ සීයා ඒ කාලෙ ඔය ලි,ගස්, මුදල් ගනු දෙනු සම්බන්දව වැඩ කරලා සල්ලි හොයපු කෙනෙක්. ජිවත් වෙල ඉද්දිත් කියලා තියනවා දැනට අපි ඉන්න මේ ඉඩමෙ තියන ගස් එහෙම කපන්නත් එපා කියලා, එ කියන්නේ ඔය ආසාව තන්හාව නිසා වෙන්න ඇති, සියා අන්තිම කාලෙදිත් ගොඩක් දුක් වින්දලා තමා නැති වෙලා තියන්නෙ. මරනෙ පෙනි පෙනි ඉද්දිත් එ කලෙදිත් පුදුම වදයක් දුන්නලු එයාව බලගත්ත අයට. මගෙ අම්මට එහෙම. හැමොම එක්ක තරහෙන් ඉන්දලා තමා මරිලා තියෙන්නෙ. දැනට මම හිතන්නෙ ඔය කිව්ව වයසක මනුස්සයා තමා එයා.

    සියගෙ මරනෙන් පස්සෙ එයගෙ සොහොන හදුවෙ අපෙ ඉඩමෙ. එ කලෙදි අම්මගෙ එක සහොදරියක් ඉන්දල තියනවා. එයත් හදිස්සියෙම නති වෙලා. ඒ කියන්නෙ අම්මගෙ අක්කා කෙනෙක්. එයා හැමදාම මහ ගෙදර ඉන්දන් සියගෙ සොහොන තියන අපෙ ඉඩම දිහා බලගෙන ඔහෙ ඇඩුව දවස් එ කාලෙ තිබ්බ කිව්ව අම්මා.එයාගෙ බලකිරීමට හැමදාම සොහොනෙ පහනක් පත්තු කරන්න වෙලා. පස්සෙ ස්වාමීන්වහන්සේ කෙනෙක් ටිකක් තදෙන් කියලා ඔය කරනා වැඩෙ දැන්ම නවත්වන්න නැත්නම් ඔය පහන නිසා මරනෙ අලුත් වෙනවා කියලා. එක නිසා තම නතර කරලා තියෙන්නෙ.

    එයත් එකට දුකෙන් තමා ඉඳලා තියෙන්නෙ. එ වගෙම තමන්ගෙ තත්තාත් නැති උන එකට දුක් වෙන ගමන්. අපි ගිය එක තැනකින් කිව්වා ගෙදර, ඉඩම දිහා බලාගෙන ඔහෙ හූල්ල් හූල්ල් ඉන්න වයසක ගැහැණු කෙනෙක් ඉන්නවා කියන එක. ඒක දැනගන්න හම්බුනේ අන්තිමෙට වගෙ ගිය තැනකින් . මම හිතන්නෙ එ තමා අර අම්මගෙ සහොදරිය.

    ඔයිට කලින් ගිය තැනකින් කියවුනා පොඩි ලමයෙක් කුත් ඉන්නවා කියන එක. අදටත් එ කවුද කියන්න දන්නෙ නැහැ . මේ ඔක්කොමලා ඉන්නෙ පෙරෙත ආත්ම වල සහ එතනින් වැඩිම බලපෑමක් කරන්නෙ ඔය වය්සක පිරිමි කෙනා ලු.

    ගෙදර අත්තිවාරමට යට කරල හුනියමක් හරි කිහිපයක් හරි කරල වගේ බන්...
    එතකොට තමයි ඔහොම දේවල් වෙන්නේ.
    ඕක අයින් කරන එක නම් ලේසි නෑ . :baffled:

    මොනව කරත් ඔලුව උස්සන්න බෑ ඕව උනාම. ලෙඩ වෙන්ව..
    ඕවට බදින්නේ යක්කු.
    mata hithaganna baha bn, gedara hadanna kalin ape idame thibba linden wathura gaththa allapu gedara aya. ekata mokuth kiwwe na. passe gedara hadana nisa ape idama madin yanna epa kiyala oka nathara kara api. wathura nodi inna irisiyawak, tharahak na apita. mokada ekama hethuwa une privacy eka. okatath e kaale poddk e aya aulen hitiya kiyala mata danaganna labuna. eth eka aththada kiyanna mama danne na bn
    ------ Post added on Apr 15, 2024 at 10:08 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුල තියෙන්නෙ තිබ්බ සොහොනෙ. සොහොන හරියට අයින් කරල නෑ. ඒ අයින් කල සොහොනට කලින් තව කිහිපයක් ඔතන තිබිල තියෙනව. දැන් ගේ හදලත් තියෙන නිසා එතන සුද්ද කරන්න ලේසි පහසු දෙයක් නෙමේ. මලගිය ප්‍රාණකාරයො කැමති කරවගන්න වෙනව.

    ගෙදර වාස්තු දෝස බලන්නත් ඕනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    ඕව මලගිය දෝස බූත දොස නෙවෙයි බන්. ඕවා හූනියම්..
    ඒවා කපල මුලින්ම අරන් දාන්නේ නැතුව ඕවට ඔය පුහුල් කපල , තොවිල් නටල , මුට්ටි වලලලා , පෙරේත තටු එනම් මනම් කරා කියලා හරියන්නේ නෑ .

    ගෙදර හදන්න දුන්නේ කාටද ?
    ඔය හරියේ උබලගේ සියලගේ පරණ තරහ කාරයෝ ඉන්නවද ?

    ඔය හූනියම් අත්තිවාරමටත් යටින් දාල නම් ඉතින් ඔක්කොම ගලවන්න වෙන්ව.
    මේ පැත්තේ ත් ඔහොම හූනියම් වලල්ල ඒ පවුලේ අයියල මල්ලිලා එක එකා හොයාගන්න බැරි විදියට ලග ලග මැරුණා. අන්තිමටම ගේ ග්ලාවලම දැම්මා.

    ඕවා වලලන උන් එකක් නෙවෙයි ව්ලලන්නේ. 10 - 15 වලලන්ව කෙලවෙලාම යන්න.
     
    • Wow
    Reactions: Lovtus and Candid-B

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    බොරුවක් නෙ උබ කියන්නෙ. 😂 btw සොහොන් වලට අත තියන්න යන එක ඉතින් විහින් ඉල්ලන් කන වැඩක්
    mata boruwak kiyala ganna kisima deyak naha bn, anthima part eka liyala dannam. mata onee ekama dee dan wath meka iwara karaganna. duk windina eke kisima seemwak na bn. sohon ta atha thibba eka thama lokuma hethuwa umba kiyana ekath hari mama hiathanne
     
    • Wow
    Reactions: Mr.dark