බොරු මරිසි නැතුව ඉංග්රීසි දන්නේ නෑ කියලා කියපන් ගල් සියඹලා පොන්නයොකියාවන්න කමැලියි
කියාවන්න කමැලියි
සාක් සංගමෙන් මොකුත් කියල නැද්ද තාමමේවා තමා යුරෝපා සංගමයේ නීති
suck sangamme hondata suck karanawaසාක් සංගමෙන් මොකුත් කියල නැද්ද තාම![]()
යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට දැන් නව පහසුකම් :
• විකල්ප මාර්ග වලින් apps Install කිරීම
• විකල්ප browser සමඟ වැඩ කිරීමට අවස්තාව
• default සෆාරි නැතුව වෙනත් බ්‍රව්සර් පාවිච්චියට අවස්තාව
• Appstore පෙමන්ට්ස් වලට apple Pay නැතුව වෙනත් ඒවා සදහා අනුමැතිය.
මේවා තමා යුරෝපා සංගමයේ නීති. මේවට apple එකෙන් කලේ EU වලට විතරක් ඒ ෆිචර්ස් දුන්න. බලු වැඩ මෙව්වා
baha neh. man danna widiyta 4n eka auto select wenawa region eka. location based.Apple ID එක European කියලා හදන්න ඕන ද?
පකේ ලංකාවේ කොත්තුව වත් රේගියුලේට් කර ගන්න බැනේ බන්ශ්රී ලංකා ආපනශාලා සංගමේ මොකද කියන්නේ මේ ගැන?
කොත්තු, රයිස් මිල වැඩි කරයිද
Apple කියන්නේ Customers ලා හුරාගෙන ම කාලා මාරගෙනත් කන කොම්පැණි එකක් බන්යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට දැන් නව පහසුකම් :
• විකල්ප මාර්ග වලින් apps Install කිරීම
• විකල්ප browser සමඟ වැඩ කිරීමට අවස්තාව
• default සෆාරි නැතුව වෙනත් බ්‍රව්සර් පාවිච්චියට අවස්තාව
• Appstore පෙමන්ට්ස් වලට apple Pay නැතුව වෙනත් ඒවා සදහා අනුමැතිය.
මේවා තමා යුරෝපා සංගමයේ නීති. මේවට apple එකෙන් කලේ EU වලට විතරක් ඒ ෆිචර්ස් දුන්න. බලු වැඩ මෙව්වා
සාක් සංගමෙන් මොකුත් කියල නැද්ද තාම![]()
ආසියාවේ එවුන්ට තියෙන්නේ ලොකු කම. ලංකාවේ එවුන්ට රාවණා, 2500. ඉන්දියාවේත් බාහුබලි කන්සෙප්ට් එකමයි හැබැයි පාරේ රෙන්නේ.. ඉතින් සුද්දෝ බල්ලොන්ට වගේ සලකන්නේ.Europe has a population of around 742 million (9.13%), by UN (World Population Prospects 2022).
Southern Asia 2.05 bn
අඩු කුලේ එක තමා ප්‍රශ්නේ ..
නැත්තං market මාර්කට් එක ලොකුයි නේ![]()
එතකොට Europe එකෙක් වෙන රටකට නිවාඩුවකට ගියොත් අරව නැති වෙනවාද? එහෙම වෙන්න බෑ නේbaha neh. man danna widiyta 4n eka auto select wenawa region eka. location based.
wenna puluwan. example ekak widiyata apple watch eke accident ekak unama 911 call wena feature eka meheta not supported. but i got the mobile and watch from USA. they said its working for their country.එතකොට Europe එකෙක් වෙන රටකට නිවාඩුවකට ගියොත් අරව නැති වෙනවාද? එහෙම වෙන්න බෑ නේ
සාක් සංගමෙන් මොකුත් කියල නැද්ද තාම![]()
අනිවා.... මොනිටරයක් හදලා ස්ටෑන්ඩ් එක වෙනම විකුනපු ගොබිලොනේ. ඔය ෆෝන් එකත් එක්ක දුන්න චාර්ජර් එකටත් ගේම දුන්නේ මුන් තමයි......Apple කියන්නේ Customers ලා හුරාගෙන ම කාලා මාරගෙනත් කන කොම්පැණි එකක් බන්![]()
මේකත් මට මතක විදියට EU වලින් හයිලයිට් වෙලා තියෙන්නේඅනිවා.... මොනිටරයක් හදලා ස්ටෑන්ඩ් එක වෙනම විකුනපු ගොබිලොනේ. ඔය ෆෝන් එකත් එක්ක දුන්න චාර්ජර් එකටත් ගේම දුන්නේ මුන් තමයි......![]()