EU නීති වලින් ඇපල් මට්ටු වෙයි. දුපත් වාසීන්ට හුලන්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    IMG_DBB13760972E-1 Large.jpeg
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    කියාවන්න කමැලියි

    යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට දැන් නව පහසුකම් :
    • විකල්ප මාර්ග වලින් apps Install කිරීම
    • විකල්ප browser සමඟ වැඩ කිරීමට අවස්තාව
    • default සෆාරි නැතුව වෙනත් බ්‍රව්සර් පාවිච්චියට අවස්තාව
    • Appstore පෙමන්ට්ස් වලට apple Pay නැතුව වෙනත් ඒවා සදහා අනුමැතිය.

    මේවා තමා යුරෝපා සංගමයේ නීති. මේවට apple එකෙන් කලේ EU වලට විතරක් ඒ ෆිචර්ස් දුන්න. බලු වැඩ මෙව්වා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    Apple ID එක European කියලා හදන්න ඕන ද?
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    Apple ID එක European කියලා හදන්න ඕන ද?
    baha neh. man danna widiyta 4n eka auto select wenawa region eka. location based.

    ශ්‍රී ලංකා ආපනශාලා සංගමේ මොකද කියන්නේ මේ ගැන?

    කොත්තු, රයිස් මිල වැඩි කරයිද
    පකේ ලංකාවේ කොත්තුව වත් රේගියුලේට් කර ගන්න බැනේ බන්
    ------ Post added on Apr 16, 2024 at 3:19 PM
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,031
    113
    මාලඹේ
    යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට දැන් නව පහසුකම් :
    • විකල්ප මාර්ග වලින් apps Install කිරීම
    • විකල්ප browser සමඟ වැඩ කිරීමට අවස්තාව
    • default සෆාරි නැතුව වෙනත් බ්‍රව්සර් පාවිච්චියට අවස්තාව
    • Appstore පෙමන්ට්ස් වලට apple Pay නැතුව වෙනත් ඒවා සදහා අනුමැතිය.

    මේවා තමා යුරෝපා සංගමයේ නීති. මේවට apple එකෙන් කලේ EU වලට විතරක් ඒ ෆිචර්ස් දුන්න. බලු වැඩ මෙව්වා
    Apple කියන්නේ Customers ලා හුරාගෙන ම කාලා මාරගෙනත් කන කොම්පැණි එකක් බන්🤣
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    සාක් සංගමෙන් මොකුත් කියල නැද්ද තාම 🥲

    Europe has a population of around 742 million (9.13%), by UN (World Population Prospects 2022).

    Southern Asia 2.05 bn

    😌

    අඩු කුලේ එක තමා ප්‍රශ්නේ ..
    නැත්තං market මාර්කට් එක ලොකුයි නේ 🥺
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    Europe has a population of around 742 million (9.13%), by UN (World Population Prospects 2022).

    Southern Asia 2.05 bn

    😌

    අඩු කුලේ එක තමා ප්‍රශ්නේ ..
    නැත්තං market මාර්කට් එක ලොකුයි නේ 🥺
    ආසියාවේ එවුන්ට තියෙන්නේ ලොකු කම. ලංකාවේ එවුන්ට රාවණා, 2500. ඉන්දියාවේත් බාහුබලි කන්සෙප්ට් එකමයි හැබැයි පාරේ රෙන්නේ.. ඉතින් සුද්දෝ බල්ලොන්ට වගේ සලකන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    baha neh. man danna widiyta 4n eka auto select wenawa region eka. location based.
    එතකොට Europe එකෙක් වෙන රටකට නිවාඩුවකට ගියොත් අරව නැති වෙනවාද? එහෙම වෙන්න බෑ නේ
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    එතකොට Europe එකෙක් වෙන රටකට නිවාඩුවකට ගියොත් අරව නැති වෙනවාද? එහෙම වෙන්න බෑ නේ
    wenna puluwan. example ekak widiyata apple watch eke accident ekak unama 911 call wena feature eka meheta not supported. but i got the mobile and watch from USA. they said its working for their country.
     
    • Like
    Reactions: NRTG

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    904
    1,795
    93
    සාක් සංගමෙන් මොකුත් කියල නැද්ද තාම 🥲

    SAARC is not functional because of bloody India doesn't want to have any conversations with Pakistan. They don't want unity in South Asia. Just want to control other countries. They formed BIMSTEC to do this.

    If there was unity, SAARC could achieve many things that EU couldn't. India just wants to rule the world on its own.
     
    • Like
    Reactions: gamerlk and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,608
    113
    Colombo, Sri Lanka
    Apple කියන්නේ Customers ලා හුරාගෙන ම කාලා මාරගෙනත් කන කොම්පැණි එකක් බන්🤣
    අනිවා.... මොනිටරයක් හදලා ස්ටෑන්ඩ් එක වෙනම විකුනපු ගොබිලොනේ. ඔය ෆෝන් එකත් එක්ක දුන්න චාර්ජර් එකටත් ගේම දුන්නේ මුන් තමයි...... :yes:
     
    • Haha
    Reactions: 2osama

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    අනිවා.... මොනිටරයක් හදලා ස්ටෑන්ඩ් එක වෙනම විකුනපු ගොබිලොනේ. ඔය ෆෝන් එකත් එක්ක දුන්න චාර්ජර් එකටත් ගේම දුන්නේ මුන් තමයි...... :yes:
    මේකත් මට මතක විදියට EU වලින් හයිලයිට් වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: NRTG