privateව්‍යාපාර මට්ටමටද නැත්තම් පෞද්ගලික පාවිච්චි කරන්නද ?
එහෙනම් ඩුබායි වල ඉඳන් එන කෙනෙක් අතෙ එවන්න .private
courier karaganna barida?එහෙනම් ඩුබායි වල ඉඳන් එන කෙනෙක් අතෙ එවන්න .
මන් ගෙන්න ගෙන තියෙනවා කලින් වතාවල් වල ෆෝන් එකක් ,ඇපල් ඉයර් බඩ් දෙකක් සහ ස්මාර්ට් වොච් එකක්.
) බැග් එකේ දාගෙන ගෙන්න කියපන් ටැක්ස් ගහන්නේ නැ.(ගිය සතියේ ලැප් රාජයෙක් ගෙන්නුවා ) කැමරා අනම් මනම් එක එක දිල්ඩෝකුරියර් කරන්නත් පුළුවන් හැබැයි ඉතිං කස්ටම් එකෙන් හොල්ඩ් වෙන්න පුළුවන් අනං මනං කතන්දර එක්ක .කරදර වැඩී .courier karaganna barida?
ranil hamu TAX gahanawaකුරියර් කරන්නත් පුළුවන් හැබැයි ඉතිං කස්ටම් එකෙන් හොල්ඩ් වෙන්න පුළුවන් අනං මනං කතන්දර එක්ක .කරදර වැඩී .
දන්න කෙනෙක් අතෙ එවන එක තමා හොඳම.
අතෙ එවද්දිත් ඉතිං විශ්වාසවන්ත කෙනෙක්ම වෙන්න ඔනි.