ඩේලි ඉතින් මනුස්සයා ගහනවා ඇති කරන වැරදි වලට ඔව්බාගෙයි බන් දැක්කේ
ටිකක් ඔවර් ගිහින් කියලා දැක්ක නිසා ගැම්මට බලාගෙන හිටියා
සෙනිකව නැති උණා
මුන් ඩේලි ගහනවා ඇති නේද බන්
කොහොම බන් එහෙම ගහලා ඔහොම ඉන්නේ
අපි බිව්වොත් පහුවදාට හෙණ අවලං ලුක් එකක් එනවනේ ඇස් වල ඉඳන්ම


