කියපු සේරම හරි ගියා හැබැයි නේද. Welcome to 2024 අප්‍රේල්.නන්දසේන වගේ චරිතයක්.
අඩුම තරමේ කියපු එක ලබ්බකවත් source එකක් දිගන්න බැරි උනා. මිනිහගේ source එක උගෙම ෆේස්බුක් page එකේ පෝස්ට්. හැමෝම 69 ලක්සේ බයියෝ වගේ ඇති කියල හිතන් ඇති.
ඔයවගේ කයිවාරු පොන්නයෙක් තමයි @NiyamaSinhalaya AKA @elajani කියන්නෙත්.
කියපු සේරම හරි ගියා හැබැයි නේද. Welcome to 2024 අප්‍රේල්.![]()
ජපන් ආධාර ලැබෙයිද LRT එකෙන් හරිකියපු සේරම හරි ගියා හැබැයි නේද. Welcome to 2024 අප්‍රේල්.![]()
පොන්නයා යෙන් ට්‍රිලියනේ තාම මගද
69 ට දෙන්නම් කියපු එකා.ඒකත් මග.
280 Selling rate එකට ඩොලර් තියෙන බැංකුවක් ඇහුවා තාම ආගිය අතක් නෑ![]()