ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    ඕවා ගැන නම් කියන්න ස්ටෝරි ඕනතරම් තියෙනවා..ඒවා ගැන කිව්වොත් මේකේ උන් ජීවිතේට කෙල්ලෙක් බඳින්නේ නෑ..බැඳපු උන් බීලා උන්ගේ දුක කියවන ඒවා අහන් ඉන්නකොට සංසාරේ ඵපා වෙනවා.සමහර උන් ගෑණි වෙන ඵකෙක්ට ලව් කරනවා කියල දැනගෙනත් ළමයි නිසා දුක් විඳ විඳ ඒකි ඵක්ක ඉන්නවා...කෙල්ලෙක්ට ඵකෙක් පලවෙනි පාර SEX කරා කියන්නේ ඉතිං ඒකිට ඒක අමතක කරන්න බෑ ලොවෙත් ඔය මොන බයිලා ගැහුවත්..පිරිමින්ට ඵහෙම නෑ.උන්ට හැමදේම අමතක කරල අායේ ජීවිතේ මුල පටන් ගන්න පුළුවන් මැරි කරාට පස්සේ පවුල ගැන හිතලා... බඳින්න කලින් හොඳට හිතලා ඒකි ගැන ඒකිගට පවුල ගැන හොයලා බලලා බඳින්න ඕන..නැත්නම්‍ මැරෙනකන් දුක තමා..
    මේක සිරා සිද්දිය අත්දැකීමෙන් මාත් දන්නවා. ලංකාවේ කෙල්ලො ජීවිතේට අමතක කරන්නේ නෑ පළවෙනියට හැමිනුන පෙට්ටිය කඩපු එකාව. ඌ කොච්චර බලු වැඩ කරලා අයින් වෙලා හිටියත් අන්තිමට ඌ වම තමා කාලයක් යද්දී මතක් වෙන්නේ. අපිත් ඉස්සර හිතුවේ ඔය මොන මගුලක් ද පෙට්ටියෙන් පුලුවන්ද කෙල්ලෙක් ගේ හොද මනින්න කියල. ඇත්තටම දැන් තමා තේරෙන්නේ එතන තියන ශරීර කාරනේට වඩා මානසික කාරණේ බලවත් කියල.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Apperance eken hoyannawath be.paw wede kalin bf abuse karala mental case gihin
    I did the same thing bn..eki beheth pawa gtta..passe gewal paththe wayasaka porak ekka set wela marry kala.. e wage mental upset giyama ikmanata katahari set wenawa wadiya hoyala balanne na..mage gana u ekka kiyawala.ugen guti kalath thibba paw bn..idala hitala thawama katha karanawa..dan nm anty wage
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මේක කියෝන 32ක් වෙල ප්‍රොපෝසල් එහෙකින් බදින්න වෙන තත්වෙක ඉන්න මම... :eek:
    sweating key and peele GIF

    ඇත්තටම මෙහෙම කරදරේක වැටෙනවට වඩා නොබැද ඉන්න එක හොදයි මචන් මටනම් හිතෙන්නෙ. ඒත් මගෙ අවුල තියෙන්නෙ පවුලෙ එකම එකා නිසා අම්මයි තාත්තයි බදින්න කියල ප්‍රෙශර් එකක් දෙනවා.:oo:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මගේ තියරිය නම් ප්‍රෝපෝසල් කරගන්නේ...ගෑනියෙක් හොයාගන්න බැරි උන්
    පිස්සුද බන්, ඒක සම්ප්‍රදායක්. මගේ ප්‍රායෝගිකව දැකපු තියරිය, DNA නොගැලපෙන කෙනෙක් හොයාගෙන හොදයි කියල බැදගෙන, අදහස් ගැලපෙන්නෙ නැතිව එකවහලක් යට ඉන්න බැරිව මරා ගන්නවට වඩා හොදයි, තමන්ගෙ කුලේ (DNA වල ජාන සමාන) කෙනෙක් බැදල මුලු ජීවිතේම සතුටින් ඉන්න එක. කපුකම කරන්නෙ නෑදෑයෙක් වෙන්න ඕන. පිට කපුවො බලන්නෙ මොකෙක් හරි කරේ ගහල ගාන කපා ගන්න. ඒ විදියට තමන්ගෙ යහපත පතන නෑදෑයෙක් හෝ හිතවතෙක් කුල මල බලල කපුකම කතා කරල බැදපු කිසිම කෙනෙක් අසාර්ථක පවුල් ජීවත ගත කරන්නෙ නෑ. හොයල බලපන්:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Brand new ewa proposal walin hambenne godak kalathurakin kollo.

    Polu parawal barata kaala kora wechcha hil thama 4-6mil wiyadam karala lokuwata wedding aran godak kattiya karagahanne So Sad Thama ithin.
    Brand new ganna nan school kale book karanna wenawa.dan kale
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Oya single mom single dad un kohlmada ban inne

    මේක කියෝන 32ක් වෙල ප්‍රොපෝසල් එහෙකින් බදින්න වෙන තත්වෙක ඉන්න මම... :eek:
    sweating key and peele GIF

    ඇත්තටම මෙහෙම කරදරේක වැටෙනවට වඩා නොබැද ඉන්න එක හොදයි මචන් මටනම් හිතෙන්නෙ. ඒත් මගෙ අවුල තියෙන්නෙ පවුලෙ එකම එකා නිසා අම්මයි තාත්තයි බදින්න කියල ප්‍රෙශර් එකක් දෙනවා.:oo:
    bande netuwa hituoth ubata oyta wada amaruwaka watenna wenne.parenstla balan innakota wenas wenawa
    ------ Post added on Apr 26, 2024 at 9:10 AM
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually
    Meka nam attha thama..

    මගෙ යාලුවෙක්ගෙ ප්‍රොපෝසල් එකකින් සෙට් උන එකක් බලන්න ඌත් එක්ක මේ ලගදි මාත් ගියා. අරූ ඉතින් වේලි වේලි ඉදලා මේක සෙට් කරගන්නමයි ට්‍ර්‍යි එක. ඒ උනාට ඒකි පට්ට ටොක්සික් කියලා පේනවා පිටින් බැලුවම. අම්මලාට ඕනෙ හන්දා මූට කතා කරන්නෙත්. එදා ගිය දවසෙත් ලොකු ඉන්ටරෙස්ට් එකක් පෙන්නුවෙ නෑ මූ වෙනුවෙන්. මූ තමා කෝල්ස් මැසේජ්ස් කරන්නෙත්.ඒකි ගන්නෙම නැති තරම්. මූට ඒකිගෙ ටොක්සික් ගති ඔක්කොම පොසිටිව් විදියට පේන්නෙ. කෙල්ලො ඔහොම තමාලු. ඒකි ලොකු කාලයක් අෆෙයාර් එකක් තිබිලා බ්‍රේක් වෙච්ච එකියක්. මූ ඉතින් සපුමල් කුමාරයා වෙන්න යනවා. කරගත්තොත් නම් බඩුම තමා කියලා මට නම් හිතෙන්නෙ
    oka marry karnna kalin nawathi bn... kellama kiyai muta set wen na kiyala
    ------ Post added on Apr 26, 2024 at 9:26 AM

    4 yrs ekaka thibba bn. hamadama prashna salli na arakai mekai kiya kiya. passe ekima giya bn. mn athal eke innwa thaniyma dn.
    maseta 100k wage hoynawa gedara idan.
    SE HND ekak kranwa.
    me auruddata 30k wenwa ane mnda. nadayo ahanwa badinne nadda kiyala e unata thama idam kallakwath ganna bari una mata kiyala.ammagenui thattagenui kisima deyak na okkoma mn thaniyama hambakaraganne .

    life goes on :P
    jiwitheta marry karanna hadissi wenna epa bn.. eka eka kiyana ewa ahannath epa.. oya kiyana ewun ekek enwada blapn marry karala divorce wenna giyama, aduma tharame yako usaviyta yannawath enne na.. ubata hodai kiyla hithuna kaleka thiranyak ganin. eka thama ideal ma de.
    ------ Post added on Apr 26, 2024 at 9:29 AM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඕවා ගැන නම් කියන්න ස්ටෝරි ඕනතරම් තියෙනවා..ඒවා ගැන කිව්වොත් මේකේ උන් ජීවිතේට කෙල්ලෙක් බඳින්නේ නෑ..බැඳපු උන් බීලා උන්ගේ දුක කියවන ඒවා අහන් ඉන්නකොට සංසාරේ ඵපා වෙනවා.සමහර උන් ගෑණි වෙන ඵකෙක්ට ලව් කරනවා කියල දැනගෙනත් ළමයි නිසා දුක් විඳ විඳ ඒකි ඵක්ක ඉන්නවා...කෙල්ලෙක්ට ඵකෙක් පලවෙනි පාර SEX කරා කියන්නේ ඉතිං ඒකිට ඒක අමතක කරන්න බෑ ලොවෙත් ඔය මොන බයිලා ගැහුවත්..පිරිමින්ට ඵහෙම නෑ.උන්ට හැමදේම අමතක කරල අායේ ජීවිතේ මුල පටන් ගන්න පුළුවන් මැරි කරාට පස්සේ පවුල ගැන හිතලා... බඳින්න කලින් හොඳට හිතලා ඒකි ගැන ඒකිගට පවුල ගැන හොයලා බලලා බඳින්න ඕන..නැත්නම්‍ මැරෙනකන් දුක තමා..
    kiyapanko story tika :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මේක සිරා සිද්දිය අත්දැකීමෙන් මාත් දන්නවා. ලංකාවේ කෙල්ලො ජීවිතේට අමතක කරන්නේ නෑ පළවෙනියට හැමිනුන පෙට්ටිය කඩපු එකාව. ඌ කොච්චර බලු වැඩ කරලා අයින් වෙලා හිටියත් අන්තිමට ඌ වම තමා කාලයක් යද්දී මතක් වෙන්නේ. අපිත් ඉස්සර හිතුවේ ඔය මොන මගුලක් ද පෙට්ටියෙන් පුලුවන්ද කෙල්ලෙක් ගේ හොද මනින්න කියල. ඇත්තටම දැන් තමා තේරෙන්නේ එතන තියන ශරීර කාරනේට වඩා මානසික කාරණේ බලවත් කියල.
    :confused:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,526
    3,884
    113
    කේන්දරේ නපුංසක කියලා තිබ්බේ... මාතලේ පැත්තේ බලන්නත් ගියා. හැසිරීම සහ කථා බහ හරි අමුතුයි..
    සමාන්‍යයෙන් අපි පිරිමි අයට නපුංසක කියන්නෙ ඌ නිකං ගෑනු ගතියට/හැසිරීම් තියෙන, පෞරුෂත්ව අවුල් හින්දනෙ. මට තියෙන ප්‍රශ්නෙ ගෑනුන්ව හොයන්නෙ කොහොමද කියල. අනික ගෑනුන්ටත් ලිංගික බෙලහීනතාවය ඇතිවෙනවද කියන දේ. එහෙම උනොත් මොනවද ලක්ෂණ කියන එක. :rolleyes:

    දන්න එකෙක් කියපල්ල හැමෝටම දැනගන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    නපුංසක gathiya කොහොමද mcn alla gatte bn kiyahanko eka
    ඉව , ඒවා තේරුම් කරන්න අමාරුයි බන්.... 10 අවිරුදු පරණ කතා නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රොපොසල් බලන්න ගියම කෙල්ල එක්ක කතා කරන්න කියල කොල්ලවයි කෙල්ලවයි තියල අනික් උන් යනව නේද ? එතකොට මොනවද බන් කතා කරන්නෙ

    මිල්රෝයි සල්ලිත් අරන් @2osama ගෙ පුකත් පැලුව එක සාධාරණ නෑ නේද 😒

    වගේ දෙයක්?
     
    • Haha
    Reactions: Nidarshana_k

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    920
    1,749
    93
    ගොඩක් මේ කියන තරම් රිනාත්මක නම් නෑ යොජනා විවාහ.වැදගත් පවුල් වල ඒ පවුල් පරිසරයට අනුව හැදිච්ච හොද කෙල්ලෝ,කොල්ලෝ ඉන්නවා.ඒ ඒ ඇපල් කන්න නම් තම තමන්ගේ ඒ ඒ පවුල් පරිසරත් වැදගත්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පිස්සුද බන්, ඒක සම්ප්‍රදායක්. මගේ ප්‍රායෝගිකව දැකපු තියරිය, DNA නොගැලපෙන කෙනෙක් හොයාගෙන හොදයි කියල බැදගෙන, අදහස් ගැලපෙන්නෙ නැතිව එකවහලක් යට ඉන්න බැරිව මරා ගන්නවට වඩා හොදයි, තමන්ගෙ කුලේ (DNA වල ජාන සමාන) කෙනෙක් බැදල මුලු ජීවිතේම සතුටින් ඉන්න එක. කපුකම කරන්නෙ නෑදෑයෙක් වෙන්න ඕන. පිට කපුවො බලන්නෙ මොකෙක් හරි කරේ ගහල ගාන කපා ගන්න. ඒ විදියට තමන්ගෙ යහපත පතන නෑදෑයෙක් හෝ හිතවතෙක් කුල මල බලල කපුකම කතා කරල බැදපු කිසිම කෙනෙක් අසාර්ථක පවුල් ජීවත ගත කරන්නෙ නෑ. හොයල බලපන්:yes:
    මගේ නම් හත්මුතු පරම්පරාවේ එකෙක්වත් ප්‍රෝපෝසල්වලින් මැරි කරල නෑ..පිරිමි ගෑනූ නැතුව වේලුනෙත් නෑ ගෑනු පිරිමි නැතිව වේලුනෙත් නෑ...අවුරුදු 25ට කලින් ප්‍රෝපෝසල් කරගන්නව නම් ටිකක් ශේප් වෙයි ඒත් 30 වගේපැනල කියන්නේ මොකක් හරි අවුලක් තියනවා.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මගේ නම් හත්මුතු පරම්පරාවේ එකෙක්වත් ප්‍රෝපෝසල්වලින් මැරි කරල නෑ..පිරිමි ගෑනූ නැතුව වේලුනෙත් නෑ ගෑනු පිරිමි නැතිව වේලුනෙත් නෑ...අවුරුදු 25ට කලින් ප්‍රෝපෝසල් කරගන්නව නම් ටිකක් ශේප් වෙයි ඒත් 30 වගේපැනල කියන්නේ මොකක් හරි අවුලක් තියනවා.
    ඒකට අපේ...ඔක්කොම වගේ ප්‍රොපොසල්. කිසි කෙනෙක් වලි, පිට යන සීන්, දික්කසාද නෑ. දරුවෝ 5ක් විතර ඉන්නව සාමාන්‍යයෙන්. ඒත් යාළුවෙලා බැදපු එකෙක් ඉන්නව. ගිය සතියෙ ඌ රන්ඩු වෙද්දී ගෑනිට පිහියකින් අනින්න හදල ගමේ කට්ටිය එකතු වෙලා ගැනි කාමරේට දාල බේරගෙන තියෙන්නෙ. දවස් 4ක් රීමන් කරල හිටිය. 28ක් විතර වයස. සිරා සිද්ධි මේව. ඉස්සර මිනිස්සු මැරෙනකම් එකට ජිවත් වුනේ කොහොමද කියල දැන් තමයි තේරෙන්නේ.