ඇදුම් ඇදීම

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උඹල ඇදුම් කොච්චර කල් අඳිනවා ද?
    Cupboard එක අස් කරා කාලෙකින් ගෙදර ඇවිත්, අවුරුදු 5 ක් විතර පරණ වැඩිය අඳින්නේ නැති ඒවා තිබ්බ, කීපයක් කාට හරි දෙන්න අයින් කරා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    උඹල ඇදුම් කොච්චර කල් අඳිනවා ද?
    Cupboard එක අස් කරා කාලෙකින් ගෙදර ඇවිත්, අවුරුදු 5 ක් විතර පරණ වැඩිය අඳින්නේ නැති ඒවා තිබ්බ, කීපයක් කාට හරි දෙන්න අයින් කරා.
    එහෙම ඉතින් නෑ. අලුත් ඇඳුම් ගමන් වලට අඳිනවා. පරන උනහම සමහර ඒවා ඒවා ගෙදරට අඳිනවා.. කොහොමත් ගෙදරට අඳින ඒවා ඉරෙනකන්ම අඳිනවා වැඩ කරද්දී එහෙම
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    weird-clothes.gif
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    එහෙම ඉතින් නෑ. අලුත් ඇඳුම් ගමන් වලට අඳිනවා. පරන උනහම සමහර ඒවා ඒවා ගෙදරට අඳිනවා.. කොහොමත් ගෙදරට අඳින ඒවා ඉරෙනකන්ම අඳිනවා වැඩ කරද්දී එහෙම
    පරණ වෙලා ගෙවුන ඒවා සැපයි තමයී. But formal shirts, trousers අඳින්න බැහැ නේ ගෙදරට.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මගේ සහමහර ඇදුම් තියනව අවරුදු 10 වඩා පරණ.
    එහෙම කියද්දී මතක් වුණේ wife අම්මගෙ එව්වා අඳිනවා, අවුරුදු 40 ක් විතර පරණ ඒවා, ඇත්තට අපේ එහෙම tradition එකක් නැති වුණාට high quality ඇදුම් coat වගෙ next generation එකට දෙන්නත් පුළුවන් නේ.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    කිව්වට විශ්වාස කරන්නෙ නෑ.. ඩෙනිම් තියනවා 2007 ගත්ත. ඉරිලා එහෙම තියෙන්නෙ. ඒත් අදින්න පුලුවන්. තාම අදිනවා. සමහර ශර්ට් තියනවා 2010 වගෙ ගත්ත ඒවා. damages මොකුත්ම නෑ. ඒ උනාට අලුත් ඇදුම් ගන්නවා. මමත් මේ ලගදි අර ශර්ට් ටික නම් දුන්නා නැති බැරි කෙනෙක්ට. ඩෙනිම් නම් දුන්නෙ නෑ. ඉරිච්ච එක fashion එකට අදිනවා