https://trglk.com/news.html
රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කිරීමට යයි.
ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙන Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය 2023 ඔක්තොම්බර් මස 27 වැනි (හෙට) දින සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරේ.
Last edited:
