Prof. Nalin de Silva ⚔️ දැයට වීරයා අහිමි විය..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම මුලින්ම නලින් ද සිල්වා මහතා ගැන දැනගන්නේ 1994 / 95 වගේ කාලයේදීයි. ඒ අපේ ඉස්කෝලේ රඟහලේ සංවිධානය කරලා තිබ්බ දේශනයකින් පස්සේ. පාසල් දිනයක පාසල් වේලාවෙන් පසුව සිදුකෙරුණු ඒ දේශනය පැවැත්වුවේ මහාචාර්ය නලින් ද සිල්වා. දේශකයා හඳුන්වා දීම සිදුකලේ බෙංගමුවේ නාලක හාමුදුරුවෝ. උන්වහන්සේගේ පෞරුෂයට මුළු රංග ශාලාවම නිහඬ වෙලා ගියා. මිනිසකු ගේ මොළය සායනිකව මිය යාම, ඉලෙක්ට්‍රෝන - ප්‍රෝටෝන, මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුගෙන් ඇසු ප්‍රශ්න සහ කුලක ආදී නොයෙකුත් කරුණු ගැන පැය දෙකක් වගේ කාලයක් දේශනය පැවැත්වුණා වගේ මතකයි. දේශනය අතර තුර අවධානය බිඳිමින් කතා කරමින් සිටි ප්‍රේක්ෂකයකු ට ඉතා තදින් බැන වැදුන හැටි තාම මතකයි.

    "ඔහේට මොනවද මෙතන තියෙන කතාව? දේශනය අහගෙන ඉන්න බැරි නම් බාධා නොකර පිටවෙලා යනවා. නැත්නම් තමුන් මෙතනට ඇවිත් දේශනය කරනවා, මම ඉඳගන්නම්.."

    7y3cx0r.jpg

    --

    ඊට පස්සේ මට නලින් ගැන මතකයට එන්නේ විදුසර විද්‍යා සඟරාවේ පළකෙරුණ අපේ ප්‍රවාද කියන ලිපි මාලාව නිසයි. ඒ හැම ලිපියක්ම එකක් නෑර කියවන්න මට පුළුවන් වුණා. ඒ දවස්වල ඉස්කෝලේ පුස්තකාලෙට ගිහින් හැම පුවත්පතක් වගේම දවස ගානේ කියෙවුවා. මුල් පිටුව, කතු වැකිය සහ විශේෂාංග ළිපි හැම එකක්ම කියෙවුවෙ පුදුම උනන්දුවකින්.
    ඒ කාලේ දෙමළ කොටි ත්‍රස්තවාදය නිසා මුළු රටම ගිනියම් වෙලා තිබුණේ. ඒ දවස්වල කොළඹ යනවා කියන්නේ මාරක ගමනක්. ගෙදරින් පිටවුණාට පස්සේ ආපහු ගෙදර එන්න ලැබේවිද කියලා කාටවත් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. හැම තැනම බෝම්බ පුපුරනවා. හැමදාම කොහේ හරි බෝම්බයක් පුපුරනවාම තමයි. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය විදියට හැඳින්වුණේ LTTE දෙමළ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමයි. ලංකාවේ ආණ්ඩුව විතරක් නෙමෙයි ඉන්දියාවත් තිගැස්සිලා වගේ හිටියේ. මේ රටවල් දෙකේම රාජ්‍ය නායකයෝ දෙන්නෙක් මරාදමන්න කොටි සංවිධානයට පුළුවන් වුණා. මේ කොටි සංවිධානය මේ තරම් බලවත් වුණේ කොහොමද? මුන්ව විනාශකරන්න විදියක් ඇත්තේම නැද්ද? වගේ ප්‍රශ්න අපි කාටත් තිබුණා. මේ අතර රටේ ජාතික ව්‍යාපාරය මුල්වෙලා දෙමළ බෙදුම්වාදයට එරෙහිව රටේ ජාතික මතවාදය ශක්තිමත් කරන්න පටන් ගත්තා. මෙහි ප්‍රධානම චරිතයක් වුණේ මහාචාර්ය නලින් ද සිල්වා. ඔහු කාලයක් තිස්සේ එකම හඬින් කිවුවේ ඊනියා දෙමළ බෙදුම්වාදීන් විනාශ කළ හැකියි සහ එසේ විනාශ කලයුතුයි කියලා. දෙමළ ත්‍රස්තවාදය එතරම් බලවත් වුණේ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ අනුග්‍රහයෙන් සහ කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආණ්ඩුවේ ඇස්වලට වැලිගසමින් මෙරට ක්‍රියාත්මක වූ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක උපකාරයෙන් බව ඔහු පෙන්වා දුන්නා. එහෙත් පැවති කිසිම රජයක් ඔහුගේ හඬට සවන් දුන් වගක් පෙනෙන්නට තිබුණේ නැහැ. ප්‍රේමදාස, චන්ද්‍රිකා සහ රනිල් ආණ්ඩු දිගින් දිගටම LTTE ත්‍රස්තවාදීන්ට කප්පම් දෙමින් ඊනියා සාම සාකච්චා හරහා ප්‍රශ්නය බේරගන්න දැඟලුවත් ඉන් සිදුවුණේ LTTE ය තව තවත් ශක්තිමත් වීම පමණයි. අවසානයේ කෙසේ හෝ තම ජාතික අරමුණු වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව නම්මවා ගැනීමට මෙරට ජාතික බලවේග සමත් වුණා. අවසානයේ මහින්ද රාජපක්‍ෂ ඔවුන්ගේ හඬට සවන් දුන්නා.
    මහාචාර්ය නලින් ද සිල්වා "පොන්නම්බලම් ශීතල කොටියෙක්ද?" යන ශීර්ෂයෙන් යුතු ලිපියක් දිවයින ඉරිදා සංග්‍රහයට ලියලා මාසයක් වැනි කෙටි කාලයකින් නීතිඥ කුමාර් පොන්නම්බලම් ඝාතනයට ලක්වීමත් එක්ක ආණ්ඩුවේත් බුද්ධි අංශ වලත් නාඩි වැටෙන්න පටන් අරගෙන තිබෙන බව මට ඒත්තු ගියා. මීට අමතරව කොළඹ සිට ක්‍රියාත්මක වුණ දෙමළ සන්ධානයේ සහ රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රධාන තැරවූ කරුවන් කිහිපදෙනෙකුම පරලොව යැවීමට යම් අදෘශ්‍යමාන හස්ථයක් රට වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර ඒ සියල්ලන්ගේම වතගොත පැටිකිරිය ඔවුනගේ ඝාතන වලට පෙරාතුව මහාචාර්ය නලින් විසින් හෙළිදරවු කර තිබීම කැපීපෙනන කාරණයක් විදියට මම දකිනවා. පිරිබාහරන් ට පෙරාතුව තමිල් සෙල්වම් ඉවත්කිරීම අනාගත යුද්ධයට පහසුවක් වනු ඇති බව නලින් කියා තිබුණා වගේම එය එසේ සිදුවුණා.
    කිසි කලෙකත් පරාජය කළ නොහැකි ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානය වශයෙන් උළුප්පමින් බටහිර රටවල්, බටහිර මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ගෙනගිය මානසික මෙහෙයුම, මෙරට ආරක්‍ෂක අංශ විසින් දියත් කළ මානුෂිය මෙහෙයුම මගින් 2009 දී තීරණාත්මකව පරාජයට පත්කළේ එවන් පසුබිමකයි. මේ අද්විතීය යුධ ජයග්‍රහණය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් දක්වන ලද මතවාදී බලපෑම කිසි ලෙසකින් හෝ අවතක්සේරු කළ නොහැකියි. මහාචාර්ය නලින් ද සිල්වා යනු දශක ගණනාවක් තිස්සේ දෙමළ බෙදුම්වාදයට සහ බටහිර අධිරාජ්‍යවාදයට එදිරිව ඔහු විසින් ගෙනගිය අභීත මතවාදී අරගලය සිය ජීවිත කාලය තුලදී ම ප්‍රායෝගිකව ජයගනු ලැබූ වීරයෙකි!
    මහාචාර්ය නලින්, සියල්ල සිදුවන්නේ සර්වබලධාරී මැවුම්කාර දෙවියන්ගේ කැමැත්ත අනුව බව කියන බටහිරයන්ට "අපටද දෙවියන් සිටියි" යනුවෙන් නිර්භයව අභියෝග කර ඔවුන් නිරුත්තර කර දමන්නට ද පසුබට නොවීය.
    Every challengers had been shut up! Every challengers had been shut down!! 💪

    ඔබට නිවන් සුව 🙏
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ජොතිශ්වේදියාට අයියනායන දෙවි පිහිටයි.

    වැඩි වැඩියෙන් සයිකෝ කාරයෝ ඇවිත් මුදල් ලැබෙයි ද?
     
    • Haha
    Reactions: Kalegana and Lovtus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දේශපාලනය අතහැරියම... නලින් සර් පට්ටම පොරක්... ඒ කාලේ අපේ ප්‍රවාද නිසා ගොඩක් වෙනස් විදියට හිතන්න පුරුදු වුනා... සර් නිවස් සුව ලැබේවා​

     
    • Like
    Reactions: NRTG and Lovtus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් ලැබෙනවා. උබේ අම්මත් රෙද්ද උස්සගෙන ඉඳලා මේ දැන් ගියේ 😅
    උන්දැ පරලොව ගිහින් දැන් අවුරුදු ගානක්.

    එහෙනං හරි මානසික ලෙඩෙක්ම තමයි මැරිච්ච කෙනෙක් රෙද්ද උස්සන් ඉදලා මේ දැන් ගියේ කියන්නේ.
     
    • Haha
    Reactions: Kalegana

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නලින් කියපු දේවල් 5% ක් වත් තේරෙන එවුන් නෙමයි රෙද්ද උස්සගෙන එන්නෙ. නලින්ගෙ ප්‍රදානම ප්‍රතිවාදීන්ට රෙද්ද උස්සගෙන එන්න පුලුවන් වුනේ, පොර කියපු දේවල් වලට නෙමෙයි, ඒ කියපු වචන වලට සහ Tone එකට..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උන්දැ පරලොව ගිහින් දැන් අවුරුදු ගානක්.

    එහෙනං හරි මානසික ලෙඩෙක්ම තමයි මැරිච්ච කෙනෙක් රෙද්ද උස්සන් ඉදලා මේ දැන් ගියේ කියන්නේ.
    ඔව් උබේ මහ වේසිගෙ බුතයා තමා පොන්නයෝ.
    මැරිච්චි අම්මටත් බැනුම් අස්සන තෝ නම් අමු සක්කිලියෙක්
     
    • Haha
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මම මුලින්ම නලින් ද සිල්වා මහතා ගැන දැනගන්නේ 2024 ඔහු මිය ගිහින් ඇති බැවින් අනිත් අය ඔහුට නිවන් සුව පතන අවස්ථාවේදීය. කොන් වෙන්න බැරි නිසා, මම ඔහුව සෑහෙන්න කාලෙක ඉඳන් දන්නව වගේ හැසිරෙනවා.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    තව චතුර්විධි තර්ක ක්‍රමය චතුස්කොටිකය ගැන මුලින්ම දැනගත්තේ සර්ගෙන්...​

    තව ලෝකය, නිරීක්ෂකයාගෙන් ස්වායක්තව පවතින්නක් නෙමෙයි කියන දේ.. ❤️
     
    • Like
    Reactions: Lovtus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් උබේ මහ වේසිගෙ බුතයා තමා පොන්නයෝ.
    මැරිච්චි අම්මටත් බැනුම් අස්සන තෝ නම් අමු සක්කිලියෙක්
    උන්දැ පරලොව ගිහින් දැන් අවුරුදු ගානක්.

    එහෙනං හරි මානසික ලෙඩෙක්ම තමයි මැරිච්ච කෙනෙක්ටත් බැන බැන ඉන්නේ. .

    කොහේදෝ හැර හොර කේන්දරකාරයෙක් මිනිසුන්ගෙන් සල්ලි කඩාගෙන එදාවේල ජීවත් වෙන.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උන්දැ පරලොව ගිහින් දැන් අවුරුදු ගානක්.

    එහෙනං හරි මානසික ලෙඩෙක්ම තමයි මැරිච්ච කෙනෙක්ටත් බැන බැන ඉන්නේ. .

    කොහේදෝ හැර හොර කේන්දරකාරයෙක් මිනිසුන්ගෙන් සල්ලි කඩාගෙන එදාවේල ජීවත් වෙන.
    මැරිච්චි දෙමවුපියන්ටත් බැණුම් අස්සන්නේ නැතුව හැසිරෙන්න දැනගනින්. නැත්නම් මැරිච්චි මහ උනුත් තොපි වගේ කරුම වැදුවට සාපකරගන්නවා 🤮
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මැරිච්චි දෙමවුපියන්ටත් බැණුම් අස්සන්නේ නැතුව හැසිරෙන්න දැනගනින්. නැත්නම් මැරිච්චි මහ උනුත් තොපි වගේ කරුම වැදුවට සාපකරගන්නවා 🤮
    කොහේදෝ හැර හොර කේන්දරකාරයෙක් මිනිසුන්ගෙන් සල්ලි කඩාගෙන එදාවේල ජීවත් වෙන.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අඩෙ මම හිතුවෙ ටිකක් හරි ආත්ම ගරුත්වයක් තිබ්බ මිනිහෙක් කියලා. 🤦‍♂️

    btw නලින් කරේ තියාගෙන නට එව්වො පොරගෙ මහා ලොකු දෙයක් තියෙනව වගේ රගන්නෙ නම් ඌ කියන දේවල් තේරිලා නෙමෙයි bai mixed හෙල යක්ක පුත් සින්ඩ්‍රෝම් එක නිසා.😂
    ------ Post added on May 3, 2024 at 8:34 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කොහේදෝ හැර හොර කේන්දරකාරයෙක් මිනිසුන්ගෙන් සල්ලි කඩාගෙන එදාවේල ජීවත් වෙන.
    හරි සල්ලි කඩාගත්ත එකක් ඔප්පු කරපන්. නැත්නම් උබේ මැරිච්චි අම්මා කම්බ වේසියෙක්. ඒ වේසි වටේටම රෙද්ද උස්සලා ගෙදර ඇවිත් රෙනකොට පුකෙන් වැටිච්චි ගූ පොන්නයෙක් උබ. 👆
     
    • Haha
    Reactions: inspiron