පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට හිමිනමක් පහරදෙයි..pinata kana thata wesige puthalata harak paiyen gahanna ona

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට හිමිනමක් පහරදෙයි

    ​


    උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව අදාළ සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරයි.


    ඒ හේතුවෙන් එම සිසුවාට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද පැවසෙයි.
    මේ අතර සිද්ධියට සම්බන්ධ භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි වැලිගම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක් පසුගිය 25 වනදා විභාග අයදුම් පත්‍ර සඳහා අත්සන් තැබීමට යැයි පවසා නිවසින් පිටව ගොස් තිබුණි.

    පසුව සිසුවා උපකාරක පන්තියකට සහභාගීවන බව පවසා ගොස් ඇති බවද වාර්තා විය.
    එහිදී උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට සිය මිතුරියක් සමග ගොස් තිබේ.
    එහිදී අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් එම සිසුවාට හා ඔහු සමග ගිය මිතුරියට ඉදලකින් පහරදී තිබුණි.
    පහරකෑමට ලක්වූ සිසුවිය,

    "අපි දෙන්නා පන්සලට ගියා. විහඟ ඉදලක් අරන් ආවා අතුගාන්න. හාමුදුරුවෝ ආවා එද්දි මම අතුගගා හිටියේ. ඉදල අරන් හාමුදුරුවෝ විහඟට ගැහුවා. විහඟ දිව්වා ඉස්සරහට මමත් දිව්වා. අපි ඇහුවා ඇයි හාමුදුරුවනේ අපි දෙන්නට ගැහුවේ කියලා ? අපි වැරදි විදිහට හිටියේ නැහැනේ කිව්වා. ඊට පස්සේ මටත් කතා කරලා පහර දුන්නා."

    පහරකෑමට ලක් වූ සිසුවා අනතුරුව මාතර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
    පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා,
    "දරුවාගේ ශරීරය අභ්‍යන්තරයේ කොටසකට හානි වෙලා. සැත්කමකට ගන්න ඕනේ කියලා වෛද්‍යවරුන් කිව්වා. සැත්කමට අරන් හිටියේ දැඩිසත්කාර ඒකකයේ. නෝනා කිව්වා දරුවාට ගහපු පාරක් තියෙනවා කියලා. දොස්තරලා කිව්වා... වැටුණු පාරක් නෙවෙයි ගහපු පාරක් කියලා."
    පසුව පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණි.
    පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා,

    "පොලීසියට කිව්වා වැලිගම පොලීසිය එක්ක පන්සලට ගියා. හාමුදුරුවෝ හිටියේ නැහැ."
    පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා,
    "දරුවාට තවම කන්න බොන්න බැහැ. 6 වනදා විභාගේ. ඒක කරගන්න විදිහක් නැහැ. ඇඳට වෙලා ඉන්නවා ලෙඩෙක් වෙලා. දරුවා තවම ළමයෙක් ඔය වයසට ඔයවගේ වැඩ කරනවා. අපිට දැනුම්දෙන්න තිබුණා. මරන්න වගේ පාරක් ගහන එක නෙවෙයි යුතුකම. දරුවාට සාධාරණය කරන්න නම් උපරිම නීතිමය දඬුවම් දෙන්න."

    pinata kana thatta wesige puthalata harak paiyen gahanna ona
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,350
    113
    පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට හිමිනමක් පහරදෙයි

    ​


    පසුගිය 25 වනදා විභාග අයදුම් පත්‍ර සඳහා අත්සන් තැබීමට යැයි පවසා නිවසින් පිටව ගොස් තිබුණි.

    පසුව සිසුවා උපකාරක පන්තියකට සහභාගීවන බව පවසා ගොස් ඇති බවද වාර්තා විය.
    එහිදී උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට සිය මිතුරියක් සමග ගොස් තිබේ.
    එහිදී අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් එම සිසුවාට හා ඔහු සමග ගිය මිතුරියට ඉදලකින් පහරදී තිබුණි.
    පහරකෑමට ලක්වූ සිසුවිය,

    අපි ඇහුවා ඇයි හාමුදුරුවනේ අපි දෙන්නට ගැහුවේ කියලා ? අපි වැරදි විදිහට හිටියේ නැහැනේ කිව්වා. ඊට පස්සේ මටත් කතා කරලා පහර දුන්නා."
    දරුවා තවම ළමයෙක් ඔය වයසට ඔයවගේ වැඩ කරනවා. අපිට දැනුම්දෙන්න තිබුණා. මරන්න වගේ පාරක් ගහන එක නෙවෙයි යුතුකම. දරුවාට සාධාරණය කරන්න නම් උපරිම නීතිමය දඬුවම් දෙන්න."
    මුන් දෙන්නා පන්සල අතුගාන්නම යන්න ඇත්තේ . නොමිලේ පන්තියක් තියන්න ගිහින් වගේ පන්සලට .. පන්සල ර‍ෙස්ට් හවුස් කරන්න ගියාම ඔහම වෙනවා ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    මුන් දෙන්නා පන්සල අතුගාන්නම යන්න ඇත්තේ . නොමිලේ පන්තියක් තියන්න ගිහින් වගේ පන්සලට .. පන්සල ර‍ෙස්ට් හවුස් කරන්න ගියාම ඔහම වෙනවා ..

    සිය මිතුරියක්

    okun love karanawanam yanna kochchara place thiyada ban, pansal asse wage thatayo ganja gahana, badu gahan, kolo gahala pot ekak asse ringanne ai
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,411
    24,349
    113
    සිය මිතුරියක්

    okun love karanawanam yanna kochchara place thiyada ban, pansal asse wage thatayo ganja gahana, badu gahan, kolo gahala pot ekak asse ringanne ai
    ඇයි හුත්තො කපල් වලට පන්සල් වලට යන්න බැරිද?
    එහෙනන් බැදපු මිනිස්සුන්ටත් එන එක තහනම් කරපන්.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,350
    113
    සිය මිතුරියක්

    okun love karanawanam yanna kochchara place thiyada ban, pansal asse wage thatayo ganja gahana, badu gahan, kolo gahala pot ekak asse ringanne ai
    උන්ගේ තාත්තා කියලා තියෙන්නේ වෙච්චදේ ..

    දරුවා තවම ළමයෙක් ඔය වයසට ඔයවගේ වැඩ කරනවා. අපිට දැනුම්දෙන්න තිබුණා. මරන්න වගේ පාරක් ගහන එක නෙවෙයි යුතුකම. දරුවාට සාධාරණය කරන්න නම් උපරිම නීතිමය දඬුවම් දෙන්න."​

    ඔය වගේ වැඩ කරනවා කියන්නේ පන්සල අතුගාන එකටද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    ඇයි හුත්තො කපල් වලට පන්සල් වලට යන්න බැරිද?
    එහෙනන් බැදපු මිනිස්සුන්ටත් එන එක තහනම් කරපන්.
    pinata kana ballanta gahanna ona issella

    උන්ගේ තාත්තා කියලා තියෙන්නේ වෙච්චදේ ..

    ඔය වගේ වැඩ කරනවා කියන්නේ පන්සල අතුගාන එකටද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    oya wage weda karanawa kiyanne monawa kiyala uba hithanne???
    ------ Post added on May 5, 2024 at 12:35 AM
     
    • Like
    Reactions: icewiz

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,579
    4,617
    113
    ප්ලීහාව ඩැමේජ් වෙන්න ගහනවා කියන්නේ එසේ මෙසේ ගැහිල්ලක් නෙමේ. පර්ශු ටික කැඩිලා යන්නම ගහන්න එපැයි. ලොකු ලිංගික ඇරියස් එකකින් හිටපු හාමුදුරු කෙනෙක්. එක පාරකින් ගහන්නත් බෑ එහෙම පාරක්. බිම දාගෙන ගහන්න ඕනේ. ඒ වගේම අරූ ගහකල් බලාගෙන ඉන්නත් ඕනේ නැත්තන් අත් බැඳලා හෙලවෙන්න බැරි වෙන්න තියලා ගහන්න ඕනේ.කෙල්ලයි කොල්ලයි නොකියන දේවල් තියෙනවා වගේ හන්ගලා කියන්නෙ
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,329
    7,470
    113
    Back Bay-Beacon Hill, Boston
    මුන් දෙන්නා පන්සල අතුගාන්නම යන්න ඇත්තේ . නොමිලේ පන්තියක් තියන්න ගිහින් වගේ පන්සලට .. පන්සල ර‍ෙස්ට් හවුස් කරන්න ගියාම ඔහම වෙනවා ..
    :ROFLMAO: :ROFLMAO: ලිංගික ඇරියර්ස් සහිත පොහොට්ටුවට රෙදි නැතුව කඩේ ගොස් සිවුරු දාගත් තට්ට ප්‍රජාව හිස මත තබාගෙන සිටින දර්ශීය ගංකබරෙයෙකුගේ ප්‍රකාශයකි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සමහර තම්බින්ගෙයි අපේ ඝනයොන්ගෙයි වැඩි වෙනසක් නෑ. ලංකාව දිවුනු කරන්න බැරි තවත් එක හේතුවක් තමයි ඝනගෙඩියො ටික.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,912
    1
    53,897
    113
    ප*යාගල
    sorry.com
    සිය මිතුරියක්

    okun love karanawanam yanna kochchara place thiyada ban, pansal asse wage thatayo ganja gahana, badu gahan, kolo gahala pot ekak asse ringanne ai
    Thatta ganayonta sirawatma love karana unwa penna ba.

    Paw bn sinhalu. Iskole love krnnath na sex igenagannt na.
    Sex krnnat na dn cple ekkta pansal ynnat na.
     
    • Like
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,995
    1
    59,493
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැරැද්දට වැරැද්ද කියන්නෙ නැතුව අපි මෙහෙම කියමු!

    1. පන්සල් යන්නෙ ලව් කරන්නද හොඳ වැඩේ. ඇටේ ගැලවෙන්න ගහන්න තිබුනෙ.
    2. දෙමාපියන්ගේ වැරැද්ද. උන්ටත් ගහන්න තිබුනේ
    3. ටියුෂන් නිසා තමයි මෙහෙම උනේ. ගුරාටත් ගහන්න ඕන
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මේකේ ඉන්නවා කීපදෙනෙක් කෙලින්ම බ්වුද්ධ සමාජය , සිංහලයා ඉලක්ක කරලා පහර දෙන්න උත්සහ කරන. මේ වගේ පාලනයකින් තොර හිතළු කීම වැඩිකල් නොගොස් නවත්තනවා. මේක සිංහල බවුද්ධ අපේ රට. ඉන්න පරයෙක් පාඩුවේ හිටියේ නැත්තං වෙනදේ හිතාගන්න වත් බැරි වෙයි.
    අපේ රටේ ඉඳගෙන ,අපෙන්ම කාල අපිටම ගහන්න එනවා පර හැත්ත.
    අපේ හාමුදුරුවෝ කරන දේවල් අපි බලා ගන්නං තොපි තොපේ පාඩුවේ හිටපල්ලා.
    දැනට කියෝපල්ලකෝ ,බලාගෙන හිටපල්ලකො කල්ලතෝනි සක්කිලි