matath 9000 or 10000 ekak ganna onee kamak tiyenawa non invertorමගෙ නම් 9000 බන් තියෙන්නෙ රෑට කිප සැරයක් වගෙ තමා ඔන් වෙන්නෙ
කිලොවොට් 0.7 වගෙ යන්නෙ ලොඩ් එකෙදි
ඔක ඔෆ් වෙනව විනඩියක් වගෙ ඇතුලත
ඔය සෙටින්ග්ස් 28 ව්ගෙ දාල
ඊට වඩා අඩු කලාම පවර් හන්ග්රි
dawasata 5 hours wage daala tibboth kochara units yay da bn ?
ubata 5 hours wage nam use karanna onee invertor ekakata ma yanna onee ma da kiyala poddak hoyala balapan, mamath oka gana poddak hoyanawa me dawas wala,Thanks Machan
Mata daily raa 8 idham udey 01 wage wenakan dala thiya gathanam shae..ahenam 18btu lg inverter ekata yanawa mama..thanks..
mage invertor eka nam bn dawasaka 12-15 hours wath aduma daala tiyenawa
------ Post added on May 5, 2024 at 9:54 PM


