AI News Presenters on Rupavahini

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ජාතික රූපවාහිනිය ඊයේ දිනයේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නිවේදක යුවළක් භාවිතයෙන් සිදු කරන ලදී.

    ජාතික රූපවාහිනී ප්‍රධානතම නිවේදකයන් දෙදෙනකු වන චමින්ද ගුණරත්න හා නිශාධි බණ්ඩාරනායක දෙදෙනාගේ අනුරූ මෙසේ කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබින.

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    දුඹුරු හම නොදා සුදු හමක් ඇන්දුවනම් බලන් ඉන්න හරි තිබ්බ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,471
    113
    Mother Earth
    අර ගෑනි නිව්ස් කියන්නත් කලින් කොලයක් අරන් පැත්තකින් තිබ්බ. ඒ ගෑනි නිකන් හිත හොඳ නෑ වගේ නිව්ස් කියන්නේ. 🙄 නිව්ස් කියන මිනිහා අවුලක් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: Cenon

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජාතික රූපවාහිනිය ඊයේ දිනයේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නිවේදක යුවළක් භාවිතයෙන් සිදු කරන ලදී.

    ජාතික රූපවාහිනී ප්‍රධානතම නිවේදකයන් දෙදෙනකු වන චමින්ද ගුණරත්න හා නිශාධි බණ්ඩාරනායක දෙදෙනාගේ අනුරූ මෙසේ කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබින.

    මෙකෙ කොහෙද හුත්තෝ AI ? බොරු දාන්න එපා. මෙකෙ ඇත්ත දෙන්නා ඉන්නේ 😂😂
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,637
    113
    නොපෙනෙන මානයේ
    අර ගෑනි නිව්ස් කියන්නත් කලින් කොලයක් අරන් පැත්තකින් තිබ්බ. ඒ ගෑනි නිකන් හිත හොඳ නෑ වගේ නිව්ස් කියන්නේ. 🙄 නිව්ස් කියන මිනිහා අවුලක් නෑ.
    AI උනත් ගෑනු ගෑනුමයි
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    රූපවාහිනියට AI ✌️

    කොළඹට_ලන්ඩන්_ලුක් ✌️

    Ranil-2.jpg
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63