adu wiyadam dansalak denna

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dan thiyena arthiket ekka full budget dansalak denna mona item ekada hoda

    A grade main road ekaka... loku senagak move wenawa. man power nam aulak wenne na

    kos/belimal/ranawara wage item komada ban

    wholesale price ganne komada koynda ?

    company walata kata kaloth dansal walata kiyala 50% discount ganna puluwan weyda
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914

    Kos , kos kottu , දෙල් tambala , mayiokka ,

    ආර්ථික මධ්‍යස්ථාන walin
    ------ Post added on May 7, 2024 at 2:14 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kos , kos kottu , දෙල් tambala , mayiokka ,

    ආර්ථික මධ්‍යස්ථාන walin
    ------ Post added on May 7, 2024 at 2:14 PM
    ආර්ථික මධ්‍යස්ථාන meka balanna ona bro
    Hoda normal tea akak unuwata dipanko maru.paper cup akaka dipan
    ekat set
    cool water dipan pare yana unta..
    ela idea
    වතුර දන්සලක් දියන් මේ රස්නේ කාලේ. ලොකු බෆල් එකක සින්දු එහෙම දාල කොර වෙන්න දියන්. 😎
    sindu danna ba ban
    kavi bana danna wenne
    jbl ekak tiyenawa
     
    • Love
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    ආර්ථික මධ්‍යස්ථාන meka balanna ona bro

    ekat set

    ela idea

    sindu danna ba ban
    kavi bana danna wenne
    jbl ekak tiyenawa
    Kos del nm langa patha gewal walata gihin aduwata ganna puluwan , nayi miris , dry miris tama salli yanne
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මෙහෙ නම් දැනට මන් දැක්කා රයිස් දන්සල් 2 ක්. ගෙවල් ගාව අනිවාර්‍යයෙන් හැමදාම තියනවා බත් දන්සලයි,නූඩ්ල්ස්,සුප් දන්සලයි.මේ 3 හැමදාම දෙනවා.හෙන තොගයක් එනවා.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,049
    1
    59,115
    113
    Mother Earth
    මේ පාර දන්සල් යන්නම ඕන. ගෙවල් ළඟ තියෙනවා ෆ්‍රයිඩ්‍රයිස් එකකුයි නූඩ්ල්ස් දන්සලයි..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,920
    13,438
    113
    පෘථිවිය
    dan thiyena arthiket ekka full budget dansalak denna mona item ekada hoda

    A grade main road ekaka... loku senagak move wenawa. man power nam aulak wenne na

    kos/belimal/ranawara wage item komada ban

    wholesale price ganne komada koynda ?

    company walata kata kaloth dansal walata kiyala 50% discount ganna puluwan weyda
    Kola kenda
    Manoc
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kos del nm langa patha gewal walata gihin aduwata ganna puluwan , nayi miris , dry miris tama salli yanne
    places tikak hoya gatta nam land master eken gihin dagena awa
    mama eka parak kos dansalak dunna karawala hodi ekka
    AL karaddi
    set pitin bahala othala denna kiyala aran giya tikak genihin tiyenne poya dawase kasippu gahanna bite ekata
    මෙහෙ නම් දැනට මන් දැක්කා රයිස් දන්සල් 2 ක්. ගෙවල් ගාව අනිවාර්‍යයෙන් හැමදාම තියනවා බත් දන්සලයි,නූඩ්ල්ස්,සුප් දන්සලයි.මේ 3 හැමදාම දෙනවා.හෙන තොගයක් එනවා.
    minissunge illala denna ba ban
    puluwan hatiyata baluwe man power dala
    me kale amaruy
    මේ පාර දන්සල් යන්නම ඕන. ගෙවල් ළඟ තියෙනවා ෆ්‍රයිඩ්‍රයිස් එකකුයි නූඩ්ල්ස් දන්සලයි..
    rich area

    යකෝ පිනක් කරන කොට Budget එකට පිං කරන්න එපා
    thiyena hatiyatane karanne

    හඩු වැඩ නොකර බලු කපුටු දානයක් දීපං.
    kaputu kaaak kaaak kaaaak
    Kola kenda
    Manoc

    mekath set
     
    • Like
    Reactions: J Starlin

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    බජට් දෙන්න එපා. හුඟක් උන් වාහන ස්ලෝ කරලා, බෙලිමල්, සිසිල් පැන් කියලා දැනගත්තම යනවා. උඹලට හෙන අප්සෙට් එහෙම කරද්දි. අන්තිමට වෙසක් පෝය දවසේ උඹලගේ හිත් නරක් වෙන එක වෙන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බජට් දෙන්න එපා. හුඟක් උන් වාහන ස්ලෝ කරලා, බෙලිමල්, සිසිල් පැන් කියලා දැනගත්තම යනවා. උඹලට හෙන අප්සෙට් එහෙම කරද්දි. අන්තිමට වෙසක් පෝය දවසේ උඹලගේ හිත් නරක් වෙන එක වෙන්නේ.

    ehema kamak na ban patta senagak enne
    godak wahana nathara karanawa
    dansal wadinna kiyala
    issara wage na dansal dena ekatat dansal wadina ekatat dennatama pin lu
     
    • Like
    Reactions: Tricle_Buwa