Aavesham (2024) ටහිකේ මේවානේ ෆිල්ම්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,525
    8,736
    113
    මටනම් එච්චරටම සෙට් උනේ නෑ... ඵහාඩ් ෆයිසල්ගේ අනිත් ෆිල්ම් එක්ක බලනකොට මටනම් අඩුම රේටිං එක දෙන්න පුළුවන් මේකට...
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png


    husma hirawenawa meka balala, patta, needed a good laugh and thanks for that
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ තාම ලංකාවෙද බන්, රටකට ගත්තෙ නැද්ද උබව
     
    • Like
    Reactions: NRTG

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මටනම් එච්චරටම සෙට් උනේ නෑ... ඵහාඩ් ෆයිසල්ගේ අනිත් ෆිල්ම් එක්ක බලනකොට මටනම් අඩුම රේටිං එක දෙන්න පුළුවන් මේකට...
    ow matath ehamai den balala iwara une , loku story ekak nae one time watch , but film eka hodata earn karala neh