Civil උදව්වක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,683
    18,391
    113
    හිතාදර Civil බොක්කවල් වෙත

    පොඩි calculation එකකට ගල් , වැලි , සිමෙන්ති තාච්චි වලින් සිමෙන්ති නම් කොට්ට සහ ගල් වැලි cube ගානට මැනගන්න ආකාරයක් කියලා දෙනු මැනවි

    ඉස්තූතී
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    හිතාදර Civil බොක්කවල් වෙත

    පොඩි calculation එකකට ගල් , වැලි , සිමෙන්ති තාච්චි වලින් සිමෙන්ති නම් කොට්ට සහ ගල් වැලි cube ගානට මැනගන්න ආකාරයක් කියලා දෙනු මැනවි

    ඉස්තූතී
    therenne na ban prashne.

    bump
     
    • Love
    Reactions: Tricle_Buwa

    nissan41b

    Member
    May 25, 2017
    27
    13
    3
    හිතාදර Civil බොක්කවල් වෙත

    පොඩි calculation එකකට ගල් , වැලි , සිමෙන්ති තාච්චි වලින් සිමෙන්ති නම් කොට්ට සහ ගල් වැලි cube ගානට මැනගන්න ආකාරයක් කියලා දෙනු මැනවි

    ඉස්තූතී
    this may help you
     
    • Love
    Reactions: Tricle_Buwa

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    1ft x 10ft x 10ft කියුබ් එකයි
    කොන්ක්‍රිට් එහකටනම් හදන්නේ..

    ඝන අඩි එකකට -
    සිමෙන්ති කොට්ට -0.23
    වැලි කියුබ්.- 0.0041
    මෙටල් කියුබ්- 0.0082
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,683
    18,391
    113
    Crisis ekata ahuwela job eka nathiwela aurudu 1.5k wenawa. issara karapu civil wada mathaka na ban.

    BUMP
    So sorry for you bro.. අපේ මස්සින ත් රට පැන්න.. තේරුමක් නෑ ඉතිං කට්ට තමා

    therenne na ban prashne.

    bump
    වැලි ගල් සිමෙන්ති ප්‍රමානය තාච්චි වලින් දන්නව..

    මට ඕක price ගන්න පුලුවන් unit එකකට convert කරගන්නයි ඕනෙ
    ------ Post added on May 14, 2024 at 9:24 PM
     
    • Like
    Reactions: ML1987