1990 Suwa Seriya Sad scene!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,293
    22,771
    113
    pay for the insurance
    self-sustained
    liability ekak thiyenawa
    ඉතින් ඒකම තමයි tax කරල කරන්නෙත්. Insure කරත් Tax කරත් වෙන්නෙ සේවාව පවත්වන් යන්න අවශ්‍ය මුදල අපෙන් අය කරගන්න එක.
     
    • Like
    Reactions: Draco Malfoy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉතින් ඒකම තමයි tax කරල කරන්නෙත්. Insure කරත් Tax කරත් වෙන්නෙ සේවාව පවත්වන් යන්න අවශ්‍ය මුදල අපෙන් අය කරගන්න එක.

    Tax වියදම් විගණනයක් නෑ
    ගෙවන උන්ට හැගීමකුත් නෑ
    බෙනිෆිට් ගන්න උන්ට හැගීමකුත් නෑ
    කට්ටියක් ගෙවනවා කොහේවත් ඉන්න හමුදාපති කෙනෙක් කෝටි ගානකට ගෙදර මිදුල හදාගන්නවා.
    නන්දලාල්ට හිතුනාම බෙනිෆිට් කපනවා.
    හොරු පිරිච්ච ආණ්ඩු නිසා සේරම විකුණලා පෞද්ගලික වෙන එක තමයි ඇඟට හොඳ 😄
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕකෙ හිටපු සෙට් එකක් salary අඩු නිසා අයින් වෙලා රට ගිහින්. අපරාදේ ගැලපෙන salary එකක් දුන්නානම් හරි.
     
    • Like
    Reactions: Draco Malfoy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Super Troopers Smh GIF by Searchlight Pictures
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    උන්ගෙ ඇම්බියුලන්ස් එකක් උනා නම් දනී සල්ලි වෙන්කරගන්න හැටි
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒක නිසා ලංකාවට $ බිලියන ගානක් හොයන්න පුළුවන් කොළඹ වරාය ඉන්දියන් උන්ට විකනමු කියන්න බලාගෙන සෙට් එකක් ඇති .


    රටේ රජයේ සල්ලි , ආගමික ,සංස්කෘතික ,කලාව වගේ විකාර වලට වියදම් නොකර අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් නොකරන එකේ වැරදි .

    අනිත් එක රජයෙන් ෆ්‍රී දෙන courses වලට bond එකක් නැති එක ලොකුම අවුල .

    ART වගේ උපාධි සල්ලි වලට විතරක් දීල ,

    ඒ ඉතිරි වෙන සල්ලි වලින් වැඩක් ඇති දේවල් වලට courses දැම්ම නම් හරි .
     
    • Like
    Reactions: Mr.dark

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    අපරාදේ බන් මේවා.. මුන් ආණ්ඩු මාරු උනාම අනිත් උන් කරපුව බල්ලට දානවා. මිනිස්සුන්ට ලොකු සේවාවක් උනා මේකෙන්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අපි ගෙවන ටැක්ස් වලට මොකද වෙන්නේ
    කාර් පර්මිට් දෙන්නේ මොනගෙන්ද??? ඒවට වියදම් ගෙදරින් ගෙන්න කියලද කියන්නේ...

    ලෙඩක් දුකක් නම් දෙකට නමලා ත්‍රිවීල් එකකට දාලා යවන්න...
     
    • Sad
    Reactions: Ramiel