Last month electricity unit Gaana keeyada

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,652
    6,416
    113
    Solar 1 Gahanna keeyak giyada?

    inverter eka mokakda bn
    මට බර ගානක් ගිිියා බං. ඉන්වර්ටර් ඒක්ස්පෙරිමන්ට් කරන්න ලක්ෂ 5 ක් විතර අපතෙ ගියා. අන්තිමට Tricle buwa කිව්ව කථාව අහලා ඩේයි ඒකක් ගැහුවා දැන් යකා වගේ වැඩ. මම ඩේයි ඉන්වර්ටර් ‌ඒකක් මුලින් ගත්තා පස්සෙ ඒ්ක මදිව තව ඒකක් ගත්තා. මුලින් ගත්ත ඒක ගත්ත ගානටම වගේ ආයෙ විකුනන්න පුළුවන් උන නිසා පාඩුවක් උනේ නෑ. බැටරි පැක් ඒක කිලෝවොට් 40 ක්. බ්රෑන්ඩ් නිව් සැම්සුන්ග් SDI වලින් ගැහුවෙ. BMS ගැහුවෙ JK. BMS 4 ක් දිල තියෙනවා. පැනල් 550 JA solar' 20. 10kw. මම ගන්න කාලේ පැනල් 42000 ක්. යාළුවෙක් ගෙන් අඩුවට පැනල් ලැබුනා. වයර් ලැබුනෙත් ගොඩක් අඩුවට.

    ආසන්නව වියදම ලක්ෂ 40 ක් විතර ගියා. ගාන ලොකු වගේ පෙනුනට මම දැන් මාසයකට ලක්ෂයක විතර බිලක් පාවිච්චි කරනවා. ROI ආසන්නව අවුරුදු තුනහමාරයි. බැටරි කිසිම අවුලක් නැතුව අවුරුදු 10 ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්වර්ටර් ඒක මොන දෙයක් උනත් රෙපෙයාර් කරන්න පුළුවන්. පාඩු නෑ.

    ඒ්ත් මම කරපු වැඩේ කවුරුත් කරන්න නරකයි. ඔන්ග්රිඩ් දාල කිලෝවොට් පහක බැටැරි බැකප් ඒකක් තියා ග‍ත්තා නම් වැඩේ ඉවරයි. ලක්ෂ 20 ක් සල්ලි ඉතුරු වෙනවා. අනික බැටරි අරව මේවා දාන්න වෙනම කාමරයක ඉඩ මට යනවා.
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015

    me wade nam hodai. math solar gahanakota ehema karanna ona.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,756
    15,284
    113
    New Zealand
    01.jpg
    02.jpg

    මේ බලපන් අල්ලපු රටේ ලයිට් බිල. පට්ට අඩුයිනේ බන්. නිකමට යුනිට් 300ක් පාවිච්චි කරන එකෙක්ගේ බිල බැලුවා. රු 1070. ඒ කියන්නේ ලංකාවේ රු 3800ක් වගේ.:baffled: ලංකාවේ එකෙක් යුනීට් 300ක් පාවිච්චි කරොත් රු 15000කට වඩා වැඩි බිලක් එනවා. මේවගේ හෙන ගහන , අසාධාරණ බිල් අය කරද්දි කම්පැනිකාරයෝ මෙහෙ ඉන්නෙ නැතුව ඉන්දියාවට ෆැක්ටරි ටික අරන් යන එක සාදාරණයි ඉතින්
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    m
    මට බර ගානක් ගිිියා බං. ඉන්වර්ටර් ඒක්ස්පෙරිමන්ට් කරන්න ලක්ෂ 5 ක් විතර අපතෙ ගියා. අන්තිමට Tricle buwa කිව්ව කථාව අහලා ඩේයි ඒකක් ගැහුවා දැන් යකා වගේ වැඩ. මම ඩේයි ඉන්වර්ටර් ‌ඒකක් මුලින් ගත්තා පස්සෙ ඒ්ක මදිව තව ඒකක් ගත්තා. මුලින් ගත්ත ඒක ගත්ත ගානටම වගේ ආයෙ විකුනන්න පුළුවන් උන නිසා පාඩුවක් උනේ නෑ. බැටරි පැක් ඒක කිලෝවොට් 40 ක්. බ්රෑන්ඩ් නිව් සැම්සුන්ග් SDI වලින් ගැහුවෙ. BMS ගැහුවෙ JK. BMS 4 ක් දිල තියෙනවා. පැනල් 550 JA solar' 20. 10kw. මම ගන්න කාලේ පැනල් 42000 ක්. යාළුවෙක් ගෙන් අඩුවට පැනල් ලැබුනා. වයර් ලැබුනෙත් ගොඩක් අඩුවට.

    ආසන්නව වියදම ලක්ෂ 40 ක් විතර ගියා. ගාන ලොකු වගේ පෙනුනට මම දැන් මාසයකට ලක්ෂයක විතර බිලක් පාවිච්චි කරනවා. ROI ආසන්නව අවුරුදු තුනහමාරයි. බැටරි කිසිම අවුලක් නැතුව අවුරුදු 10 ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්වර්ටර් ඒක මොන දෙයක් උනත් රෙපෙයාර් කරන්න පුළුවන්. පාඩු නෑ.

    ඒ්ත් මම කරපු වැඩේ කවුරුත් කරන්න නරකයි. ඔන්ග්රිඩ් දාල කිලෝවොට් පහක බැටැරි බැකප් ඒකක් තියා ග‍ත්තා නම් වැඩේ ඉවරයි. ලක්ෂ 20 ක් සල්ලි ඉතුරු වෙනවා. අනික බැටරි අරව මේවා දාන්න වෙනම කාමරයක ඉඩ මට යනවා.
    mageth offgrid eka 23/aug wala idan down bn, growatt inverter eka board 4 k change kala. dan aye inverter ekak daganna oni. eth me reddawal ekka ottu wenna be bn, epa wenawa. sunonpro 5kw battery ekak tiyenawa e kale genath tma athawath tiyala ne. kohomath cell walata dan kelawila athi.
    puluwan unoth ongrid ekakata move wenawa.
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඔච්චර බිලක් එනවනම් ලෝන් එකක් ගහල හරි සෝල ගහපන් ලාබ වෙයි.
    හොඳ තැනක් බලල ගහ නැත්තං තව කෙලවෙයි.