Sony Xperia VI

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    Phone eka quality unata wedak ne unge support anthimai. customers lawa nikanma atha arinawa. updates denne neh,mamat issara hoda sony ericsson fan kenek. anithimata sony xperia P ekak gatte. patta quality phone ekak.
     
    • Like
    Reactions: 2osama and NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සොනි වල ආසම දෙ සවුන්ඩ් කොලිටි එක, බ්‍රැන්ඩ් නෙම් එකට ගනන් උස්සලා මාකට් එකක් නැතුව ගියා,
     
    • Like
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    සොනි වල ආසම දෙ සවුන්ඩ් කොලිටි එක, බ්‍රැන්ඩ් නෙම් එකට ගනන් උස්සලා මාකට් එකක් නැතුව ගියා,
    උන්ගේ Phone වල ගණන් iPhone Pro එකටත් වඩා වැඩියි
    ඉතින් මිනිස්සු Sony Phones ගනීද කියපන්කෝ 🥴