Breaking - Helicopter crashed carrying Iran President ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මයින්ද මාත්තියා සනීපෙන් ඉන්නවා නම් අපිට ඒ හොඳටෝම ඇති 🥰
     
    • Love
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,514
    72,572
    113
    🔴🔴🔴 තුන්වන ලෝක යුද්දය ඇරභේ. ඉරාන ජනාදිපති ඉස්‍රායල ප්‍රාහරයකින් මරුට ?
    මීට - @yapa100

    ඕක දාල, පැයකට විතර පස්සේ තව නිව්ස් එකක් යයි අන්න අරූ හෙලියෙ තට්ටකුත් කරේ තියන් එලියට ආව කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: Amew

    thomian

    Well-known member
  • May 20, 2011
    12,209
    17,068
    113
    Wion news Live denawa YT balanna.



    Image >>

    TELEMMGLPICT000378388482_17161252559300_trans_NvBQzQNjv4BqpVlberWd9EgFPZtcLiMQf0Rf_Wk3V23H2268P_XkPxc.jpeg


    President Raisi, seen here visiting a flood-affected area in 2022,
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    යාපා සීය පෙන්න නැහැ. මන් දානවා ඒ නිසා රතුබෝල නිව්ස්

    හෙලිකොප්ටරය ජනාධිපති රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන්, නැගෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලෙක් රහ්මති සහ තවත් මගීන් කිහිප දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර අසර්බයිජානයට මායිම්ව පිහිටි නගරයක් වන ජොල්ෆා අසලට 'දැඩි ගොඩබෑමක්' සිදු කිරීමට සිදු විය.

    වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් වනාන්තරයේදී මෙම සිදුවීම සිදු විය.

    සිද්ධියෙන් පැයකට පසු, ගලවා ගැනීමේ කණ්ඩායම් එම ප්‍රදේශයට පැමිණ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළහ.

    ගලවා ගැනීමේ කණ්ඩායම් විස්සක් කලාපයට යොදවා ඇත, නමුත් දුෂ්කර භූමි ප්‍රදේශ සහ අයහපත් කාලගුණික තත්ත්වයන්, විශේෂයෙන් අධික මීදුම හේතුවෙන්, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමට කාලය ගතවනු ඇතැයි බලධාරීහු පවසති.

    හදිසි මෙහෙයුම් සඳහා ඩ්‍රෝන ඒකක ද සහාය වේ.

    ඇමතිවරුන් සහ නිලධාරීන් ගණනාවක් රැගත් තවත් හෙලිකොප්ටර් දෙකක් ආරක්ෂිතව ගමනාන්තයට ළඟා විය.

    ජනාධිපති රයිසි අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ අරස් ගඟේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකින් ආපසු යමින් සිටියේය.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,294
    3,598
    113
    Maligawatta
    🇮🇷 Iranian media circulated one of the last photographs of Ibrahim Raisi and Hossein Amir Abdollahian before the “hard landing” of the helicopter.
    1000022639.jpg
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඔය යකා මළොත් *ම්මට සිරිවෙන නූල් ටිකක් බලාගන්න තිබ්බා මේකේ. මැරිලා නැත්නම් හෙනගහනවා :eek:
     
    • Haha
    Reactions: NRTG and kinkon