#SriLanka Armed Forces are always TRENDING! 🇱🇰

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    අපේ මහින්දව ටැටු කරගත්තේ .

    ඔය බුදු රුප දෙවි රූප තියන් ඉන්නේ ඇයි

    උන් ප්‍රභාව අදහනවා . දෙමව්පියන්ගෙන් අදහන්න පුලුවන් ඒ උනාට ලමයින්ට ඌ නිකං පිංතුරයක් පමණයි . දේශනාව නැතිනම් අනාගතයක් නෑ.

    ඔය පන්සල් වහලා බලහන් අවුරුදු 20-30 ගියාම එකෙක් බහුතරය බෞද්ධ ධර්මයෙන් ඈත් වෙනවා . ක්‍රියාවේ නැත්තම් එක සමාජයෙන් තුරන් වෙලා යනවා .

    උන්ගේ ලමයින්ට ඒම විමුක්තියක් ගැන අදහසක් නෑ උන් පාඩුවේ රස්සාවල් කරගෙන ඉන්නවා . සමහරු ආන්ඩුවේ රස්සාවල් වල ඒ පැතිවල . උබ ගිහින් ආශ්‍රය කරලා බලපන්
    ගෙදරක ප්‍රභාකරන්ගෙ ෆොටො එකක් ගහලා මල්මාල දාල තිබ්බොත් ඒ ගෙදර ගෘහමුලිකට ආන්ඩුවෙ බොඩිමෙන් කෑම ලබාගන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,367
    113
    සේදවත්ත
    ගෙදරක ප්‍රභාකරන්ගෙ ෆොටො එකක් ගහලා මල්මාල දාල තිබ්බොත් ඒ ගෙදර ගෘහමුලිකට ආන්ඩුවෙ බොඩිමෙන් කෑම ලබාගන්න පුලුවන්
    ඒනම් උතුරේ බහුතරයක් හිරේ දාන්න ඕනේ . ඔයා ඒ ගෙවල් පැතිවල ගිහින් එන්න. කොටින්ම උන් සටන් කරන කාලේ ගත්ත ඒවත් තියනවා පවුලේ මැරුන උන්ගෙ එවත් මල් මාල දාල තියනවා . අපිට හමුදාව වගේම තමා උන්ටත් කොටි කියන්නේ සන්නද්ද හමුදාවක අර ගාය තියනවා . ඉන් නිකං මලේ නෑනේ යම් අභිලාශයක් උදෙසා මැරුණ උන් .
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,307
    8,739
    113
    අදටත් උතුරෙ සමහර උන් ඊලම ඉල්ලනව. යුද්දෙ කාලේ, කලු
    ජූලියට පස්සෙ රටෙන් පැනපු දෙමල උන් ඊලම ඊලම කියල මැරෙන්න හදනවා. තමිල්නාඩූ හුත්තිගෙ පුතාලා, ලංකාවේ ටැමිල් උන්ට ඊලම දියල්ලා කියල මේ දැනුත් කියවනවා. යුද්දේ ඉවර උනාට මේ ප්‍රශ්නෙ තාම එහෙම්මමයි.

    පතාක ග්ස් වෙනකන් හිටපු එක වැරදියී. හැබැයි පතාක ගස් වෙන එක නවත්තන්න උඹ හිතනවා වගෙ බෑ. මොකද දෙමල උන්ට එදා ඉදලා ඊලමක් ඕන උනා. කලු ජූලිය වගෙ ප්‍රශ්න ඊලම කියල දෙයක් අවශ්‍ය නොවුන දෙමල උන්ටත් ඊලමක් ඕනෙ කියන ගානට ඔලුවට ගියා. උඹ හිතනව ව්ගේ ඊලම කියන්නෙ කලු ජූලියෙන් පස්සෙ ආපු එකක් නෙමෙයි ඊට ගොඩක් කලින් ඉදල තිබ්බ එකක්.

    කලු ජූලිය නිසා මේක ලෝකෙටම ගියා. සින්හල හුකන්නලා කරපු වැඩේ නිසා ලස්සනට මේක ටැමිල් උන්ට වාසි පැත්තට කැරකුනා.

    කැනඩාවේ, මැලේසියාවේ LTTE ලෝගෝ එක, ප්‍රභාකරන්ගේ මූන තියන ට් ශර්ට්ස් ඇදන් උන් ස්පෝට්ස් ඉදලා කරනවා ප්‍රසිද්දියේ.

    මේ සිංහල දෙමල ප්‍රශ්නේ උඹල අපි දන්න මේ පොඩි කාලෙක ඉදලා තියන දෙයක් නෙමෙයි. එකම දේ අපි දන්න කාලෙක ඒක අවිලුනා. අනිත් එක මේ ප්‍රශ්නේ අවුරුදු 1000 ගියත් නැතිවෙන්නේ නෑ. මොකද උන්ට ඊලම ඕනේමයි.

    බත් කන්න ඕන එකාට බත් නොදී පාන් කන්න දෙන්න පුලුවන්. ඌ පාන් කයි. හැබැයි ඌ බලන් ඉන්නෙ බත් කන්න.
    LTTE eka thama thiyenawa kiyala thama FBI eke report walathiyenne. me election eka thama turning point eka. aurudu ganak balaye hitapu unta chande hambenne na mepara. chandeta kalin mona hari wei kiyala hithenwa.
     
    • Like
    Reactions: Error365!

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    ඒනම් උතුරේ බහුතරයක් හිරේ දාන්න ඕනේ . ඔයා ඒ ගෙවල් පැතිවල ගිහින් එන්න. කොටින්ම උන් සටන් කරන කාලේ ගත්ත ඒවත් තියනවා පවුලේ මැරුන උන්ගෙ එවත් මල් මාල දාල තියනවා . අපිට හමුදාව වගේම තමා උන්ටත් කොටි කියන්නේ සන්නද්ද හමුදාවක අර ගාය තියනවා . ඉන් නිකං මලේ නෑනේ යම් අභිලාශයක් උදෙසා මැරුණ උන් .
    හ්ම්ම් ගිහින් බලන්න ඔනෙ ඔය කියන හරිය තියෙන්නෙ ඔලුමඩු වලට ගොඩක් උඩින්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,367
    113
    සේදවත්ත
    හ්ම්ම් ගිහින් බලන්න ඔනෙ ඔය කියන හරිය තියෙන්නෙ ඔලුමඩු වලට ගොඩක් උඩින්ද?
    කිලිනොච්චිය පරන්තන් පුනරින් ට්‍රින්කෝ යාපනේ මුලතිව්. කොටි සැහෙන කල් අල්ලන් හිටිය පැති වලට යන්න ගිහින් බලන්න
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    කිලිනොච්චිය පරන්තන් පුනරින් ට්‍රින්කෝ යාපනේ මුලතිව්. කොටි සැහෙන කල් අල්ලන් හිටිය පැති වලට යන්න ගිහින් බලන්න
    ඔව් ගිහින් බලන්න ඔනෙ ඉස්සරනම් කිලි, දර්මපුරම්, වට්ටපලෙයි පෑත්තෙ බුට් එකෙ පතුලට රබර් සෙරෙප්පු අඩියක් එහෙම ගහගෙන් ගිහින් තියනවා .ඒත් ඉතින් ඔය තරම් අත්දෑකීම් නම් නෑ. ඔයා ඔලුමඩු පෑත්තෙ ගියොත් කියන්න හොයා ගන්න අමාරු නෑ මාන්කුලම් හන්දියෙන් මුල්තිවු පාරෙ එනකොට දකුනුපෑත්තෙ ඔලුමඩු වෑව තියනවා මමයි යාලුවෙකුයි ඒහරියෙ පොඩි ෆර්ම් එකක් කරනවා .
     
    • Love
    Reactions: Don GasCan