IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔන්න මම කිව්ව විදිහටම වැඩේ කරා. BRITISH COUNCIL colombo එකේ 🖥️ base කරේ. 18/19 එක්සැම් තිබ්බේ. අද උදේ පාන්දර රිසල්ට් ආවා. 5.5 overall ඔන වුනේ skilled visa යන්න. General.

    IMG-20240521-WA0002.jpg


    L - 8
    R - 7.5
    W - 6.5
    S - 6.5
    Overall - 7
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    ලෝකේ කොහේ ගියත් රතු බෝල නිවුස් ටික සට සට ගාලා වෙලාවට කලාවට දාන්න අමතක කරන්න එපා යාපයියේ :D
    Congratulations (y)
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උබෙ ට්‍රික්ස්,අඩු වුනේ ඇයි සමහර ඒවට. ලිස්ට්නින් හදාගත්තෙ කොහොමද කියලාත් දැම්මොත් වෙන කෙනෙක්ටත් උදව්වක් වෙයි.
    writing 7 ganna amarui
    speaking lankawe ganiyek idiye
    listening book 11 to book 18 kara. tvs like big bang theory wage tvs baluwa. online AI speaking test kara. lint to rap music specially eminem