ඔන්න මම කිව්ව විදිහටම වැඩේ කරා. BRITISH COUNCIL colombo එකේ
base කරේ. 18/19 එක්සැම් තිබ්බේ. අද උදේ පාන්දර රිසල්ට් ආවා. 5.5 overall ඔන වුනේ skilled visa යන්න. General.
L - 8
R - 7.5
W - 6.5
S - 6.5
Overall - 7
L - 8
R - 7.5
W - 6.5
S - 6.5
Overall - 7
