මේක පට්ට..Film නම් ගොඩක් බැලුව @Walter White කියල තිබ්බ ඒව.
ඊයෙ බැලුවෙ මෙන්න මේක. කට්ටිය බලලත් ඇති නොබලපු අය බලන්න ඕන එකක්. මේ කාලෙ ප්රසිද්දම එක්කෙනා ඇරෙන්න ලංකාවෙ කීදෙනෙක් ඇද්ද මේ ටයිප්. GodFathers ල...
TRANCE (2020)
IMDB 7.3
https://cinesubz.co/movies/trance-2020-sinhala-sub/
![]()
