Questions මේ Gunman කවුද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    dIqNXS.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි හමුදා නිලධාරියෙක් චූ කරලා එනකම් weapon එක ලඟ හිටිය එකෙක්ට තියාගන්න දීලා ගිහින් කියලා.
     
    • Haha
    Reactions: Thiefx

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි හමුදා නිලධාරියෙක් චූ කරලා එනකම් weapon එක ලඟ හිටිය එකෙක්ට තියාගන්න දීලා ගිහින් කියලා.
    :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,603
    113
    යටියන අහිංසක කියලා මිනීමරුවෙක් මගේ යලුවෙක් ගේ නෑදෑ පුතෙක්... ඌ රිමාන්ඩ් ඉන්නකොට පොලිසියෙන් ඇප දීලා එළියට අරන් ගෙනල්ලා, වෙන එකෙක් ට දුවපිය කියලා වෙඩි තිබ්බා, ප්‍රසිද්ධ ආයුධ නාටකය දී.

    කොහොමත් කට්ටිය ගොඩක් යුනිෆෝම් වලින් ඉන්න තැනක, මෙහෙම සිවිල් පිට ආයුධ තියාගෙන ඉන්න තහනමක් නැහැ. හදිසියට ගෙන්නුවා නම්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    නෑ ඔය සෙල්ලම් තුවක්කුවක්. එතන පොර වෙන්න කැමරාවට අහුවෙන්න ගිහින්.