chanux broge wife

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    uba kiriyata hariyana ekek nemei. @PHBhagya muge higa samajika mudal aran samajikathwaya ahosi karala danna.
    ඔවු... ඔවු... කතා දෙකක් නෑ... නම කපල දානව..

    සාමාජිකත්වය බේරගන්න ක්‍රමේකුත් තියෙනව...
    ගෙදර ගෑස් සිලින්ඩරෙත් ඉවරයි...,කරන්ට් බිලත් ආව... බලමුකො හිමිහිට...
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    Thamange mahansiyen gemak gahala kaatawath arinne nathuwa goda giya ekek kiyalai mata nan uuwa penne machan. kade yanawa nemei. Mage nan kuhaka kamak na machan. Siraawatama sathutui ape lanka awe kollek mahansi welaa gihin thiyena gamana gana.
    :lol: තමන්ගේ මහන්සියෙන්?
    ඌ කරේ මෙලොව රහක් නැති මොලේ අඩු උං ටික form කර කර උන්ව use කරපු එක. ඔය true caller වගේ apps wesa වෙලා wate ගියේ ඕක හින්ද.

    මූ තනිකර බොරු ප්‍රෝඩා කාරයෙක්. ඕක website එකක් කරා forum එකක්. මොරටුව Campus එකේ කියලා බොරු කිව්වා. මෙහෙ එනකොට දුර පැති වල campus වල shirt andagena awith එහෙ campus eke Kiyala බොරු ගහනවා. එහෙ ගිහින් මෙහෙ කියලා බොරු ගහනවා.

    උගෙ personal Laptop eke website eka host karala thiyenne kiyala boru kiwwa :lol:

    ආයේ ඒ open source forum script Eka copyright line Eka edit Karala උගේ නම යටින් ගහගෙන ඌ මුල ඉඳන් හදපු website එක කියලා බොරු ගැහුවා. ඕක ගෙ රෙදි ගලවා පස්සේ ඇත්ත script එක එළියට release කරා.
    Muge රෙදි galawapu උන් හැම තැනම.
    තෝ kiriye ඉඳගෙන මූ ව දන්නේ නැහැ කියන්නේ ඇත්තටම membership එක ගලවලා lat වළකට පැනපං බං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Gon part nathi, Boru show nathi, Real Talented People. SLIIT eke dakka UNIQUE ma characters dhekak. Wes mangalleth dakka

    meka kalanam original content tiyana channels balannath tibba

    Sakvithi-Ranasinghe-1024x1024.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,743
    98,794
    113
    @හෙළයෙක් මොනවා හරි කියනවද?
    😁 වෙස් මංගල්ලෙත් බලලනේ.

    :lol: තමන්ගේ මහන්සියෙන්?
    ඌ කරේ මෙලොව රහක් නැති මොලේ අඩු උං ටික form කර කර උන්ව use කරපු එක. ඔය true caller වගේ apps wesa වෙලා wate ගියේ ඕක හින්ද.

    මූ තනිකර බොරු ප්‍රෝඩා කාරයෙක්. ඕක website එකක් කරා forum එකක්. මොරටුව Campus එකේ කියලා බොරු කිව්වා. මෙහෙ එනකොට දුර පැති වල campus වල shirt andagena awith එහෙ campus eke Kiyala බොරු ගහනවා. එහෙ ගිහින් මෙහෙ කියලා බොරු ගහනවා.

    උගෙ personal Laptop eke website eka host karala thiyenne kiyala boru kiwwa :lol:

    ආයේ ඒ open source forum script Eka copyright line Eka edit Karala උගේ නම යටින් ගහගෙන ඌ මුල ඉඳන් හදපු website එක කියලා බොරු ගැහුවා. ඕක ගෙ රෙදි ගලවා පස්සේ ඇත්ත script එක එළියට release කරා.
    Muge රෙදි galawapu උන් හැම තැනම.
    තෝ kiriye ඉඳගෙන මූ ව දන්නේ නැහැ කියන්නේ ඇත්තටම membership එක ගලවලා lat වළකට පැනපං බං
    @Edward Kenway හරි නේ ඔය තියෙන්නේ signature එක 😂
    ------ Post added on May 30, 2024 at 1:23 PM
     
    • Haha
    Reactions: Edward Kenway

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    සුපිරිම කෙල්ලෙක් ලස්සනයි හොදට ඉගනගනත් තියනවා සල්ලිත් තියනවා මේ කලුවකොහොම දාගත්තද මන්ද බන් ..
    Because he is famous.
     
    • Like
    Reactions: Hasistranger

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    චනුක්ස් බ්‍රෝ එල කොල්ලෙක් තමයි ඉතිං ජයෙන් ජයම වේවා. ✌️ ❤️💖 successful කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් උන් ඊර්ෂ්‍යා කරනවා...කල්පනාවෙන් බ්‍රෝ..තෙරුවන් සරනයි ඔබ දෙපලට.❤️🥰
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    Because he is famous.
    nop ඕක ස්ලිට් යනකාලේම සෙට් උන එකක් බන් ..මම නම් හිතන්නේ කළුවා ගේ කන්ෆිඩන්ට් ටෝක් කිරීම හින්ද මු චාටර් උනාට කතා කරන්න පුලුහන් හොදටම බොරුව උනත් දෙනවා නිකන් ඇත්ත වගේ ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    nop ඕක ස්ලිට් යනකාලේම සෙට් උන එකක් බන් ..මම නම් හිතන්නේ කළුවා ගේ කන්ෆිඩන්ට් ටෝක් කිරීම හින්ද මු චාටර් උනාට කතා කරන්න පුලුහන් හොදටම බොරුව උනත් දෙනවා නිකන් ඇත්ත වගේ ..
    සුපිරිම කෙල්ලෙක් ලස්සනයි හොදට ඉගනගනත් තියනවා සල්ලිත් තියනවා මේ කලුවකොහොම දාගත්තද මන්ද බන් ..

    දැන් උඹ ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම දන්නවනෙ. අපෙන් අහන්නෙ ඇයි? :lol:
     
    nidarsha91

    Well-known member
  • :lol: තමන්ගේ මහන්සියෙන්?
    ඌ කරේ මෙලොව රහක් නැති මොලේ අඩු උං ටික form කර කර උන්ව use කරපු එක. ඔය true caller වගේ apps wesa වෙලා wate ගියේ ඕක හින්ද.

    මූ තනිකර බොරු ප්‍රෝඩා කාරයෙක්. ඕක website එකක් කරා forum එකක්. මොරටුව Campus එකේ කියලා බොරු කිව්වා. මෙහෙ එනකොට දුර පැති වල campus වල shirt andagena awith එහෙ campus eke Kiyala බොරු ගහනවා. එහෙ ගිහින් මෙහෙ කියලා බොරු ගහනවා.

    උගෙ personal Laptop eke website eka host karala thiyenne kiyala boru kiwwa :lol:

    ආයේ ඒ open source forum script Eka copyright line Eka edit Karala උගේ නම යටින් ගහගෙන ඌ මුල ඉඳන් හදපු website එක කියලා බොරු ගැහුවා. ඕක ගෙ රෙදි ගලවා පස්සේ ඇත්ත script එක එළියට release කරා.
    Muge රෙදි galawapu උන් හැම තැනම.
    තෝ kiriye ඉඳගෙන මූ ව දන්නේ නැහැ කියන්නේ ඇත්තටම membership එක ගලවලා lat වළකට පැනපං බං
    යන්නෙ කොහෙද පොල්ලෙ මල් වගේ කතාවක්නෙ මචන් උඹ කියන්නෙ. මම කිව්වෙ කන්ටෙන්ට් ක්‍රියේශන්ස් ගැන. යූටියුබ් ගැන. උඹ මේ උඹේ සල්ලි නැති වෙච්ච කමට කියන කුහක කතාවක්නෙ කියන්නෙ. ලොල් :rolleyes:
     
    • Like
    Reactions: gamerlk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුපිරිම කෙල්ලෙක් ලස්සනයි හොදට ඉගනගනත් තියනවා සල්ලිත් තියනවා මේ කලුවකොහොම දාගත්තද මන්ද බන් ..

    kari kaluwa issara YT eke hena poy gahuwa
    boru kala videos wala
    unbox karnawa kiyala alrdy seal kadupuwa seal gahala shop logo dala sponsor gahuwa
    kollo rawattuwa

    kari kaluwata meki kamathi une ayda danne na
    hora boru wancha wesa kam thakkadi kam natuwa inna ekek pennapan hodata famous wela
    prasiddiya nisa meki set wenna ati

    චනුක්ස් බ්‍රෝ එල කොල්ලෙක් තමයි ඉතිං ජයෙන් ජයම වේවා. ✌️ ❤️💖 successful කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් උන් ඊර්ෂ්‍යා කරනවා...කල්පනාවෙන් බ්‍රෝ..තෙරුවන් සරනයි ඔබ දෙපලට.❤️🥰
    fb eke dana ewa meke danne ay
    ------ Post added on May 30, 2024 at 5:46 PM
     
    • Like
    Reactions: SpaceX