Aliexpress-line-haul වැටිලා තියන කට්ටිය

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Screenshot_1.jpg

    custom එකට කතා කලා, මේ number එකට කතා කරලා ( 0112221333 ) අහන්න කිවුව,,, මේක answer කරන්නේ නැ.. උබලත් ඉන්න එකේ අරන් answer කලොත් අහපන් shipment එක ෆුකේ ගහන්මොකද කරන්නේ කියල

    Custom information center
    0112221333
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    CS complain කලාම කොටුව පෝස්ට් office number එක දෙනව. කතා කලාට උන් උස්සන්නේ නෑ. අප්‍රේල් 14 linehaule office ආපු එකක් ගෙදර ආවේ 30 වෙනිදා
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    View attachment 230896

    custom එකට කතා කලා, මේ number එකට කතා කරලා ( 0112221333 ) අහන්න කිවුව,,, මේක answer කරන්නේ නැ.. උබලත් ඉන්න එකේ අරන් answer කලොත් අහපන් shipment එක ෆුකේ ගහන්මොකද කරන්නේ කියල

    Custom information center
    0112221333
    Meka lankawa bro, ubata hadissinam DHL wage dapan higana service wala danne nathiwa :P
     
    • Like
    Reactions: netnet

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Meka lankawa bro, ubata hadissinam DHL wage dapan higana service wala danne nathiwa :P
    හොදමයි හාන්දුරණේ, :angry:
    ane me,,thpe opin wadk na utto apita, DHL dnn kyann to kyann ona na,, ahpu ekta kiynna deyak naththan denne nathuwa idahan..
     
    • Like
    Reactions: anurud

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    owa allan adanna deyak ne bn, tika dawasakin ewi.

    dex me tike tracking update awulak tiyenawa, daraz/ali dekema tracking hariyata weda ne, weda ne kiyanne un scan karanne ne.

    (ali) Departed from customs + (daraz) reached our logistic facility item dekak hub eken collect karagaththa ada.
    ------ Post added on Jun 5, 2024 at 3:37 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    oya de ithin wena eka nawathtahnna be... oya widiyata dan kochcahra item custom eken clear wenawada import tax nethwuwa.... small business karana ayath unit 3 gaane weekly order kaloth, business ekak run karaganna puluwan. daraz express/fardar/commonline wage courier haraha eddi tax nathi nisa high profit .

    $ tika iwara wenawa, Gov ekata income eka adu wenawa, hari widiyata tax gewala badu gena ayage business adu wenawa. oka nisa aaye gov income adu wenawa.
     
    • Dislike
    Reactions: anurud

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    oya de ithin wena eka nawathtahnna be... oya widiyata dan kochcahra item custom eken clear wenawada import tax nethwuwa.... small business karana ayath unit 3 gaane weekly order kaloth, business ekak run karaganna puluwan. daraz express/fardar/commonline wage courier haraha eddi tax nathi nisa high profit .

    $ tika iwara wenawa, Gov ekata income eka adu wenawa, hari widiyata tax gewala badu gena ayage business adu wenawa. oka nisa aaye gov income adu wenawa.
    ow minissu gena router ekata 20000 ta 5000 tax, ewa ganata ganna ona,, lokuwata sini walatayi arakatayi mekatayi miliyana ganan wena ewa,,, ewa echchara ganan ganna ona,, 3 gaane gena ewata thama tax gahanna ona, ewa hariyta wenna ona,,
     
    • Dislike
    Reactions: tha123

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මුන්ගේ ඒවා එන්නේ තැපැලෙන්. මගේ පාර්සල් සති 1-2ක් පරක්කු වෙලා හරි ඇවිත් තියනවා. මේ ලගදි දැම්ම එක ගෙනත් දුන්නේ ඩරස් එකෙන්. සමහර දවස්වලට බයිසිකලේක ජොබ්වලට යන උන් අතෙත් පාර්සල් එවනවාසිම්හලූ. :lol: කොහොමහරි කමක් නෑ පාර්සලේ එනව නම් ඇතිනේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    tho hithuwada lankawenma AliExpress oder karanne uba withari kiyala. yako dawasa gaane laksha ganan package enawa. poddak hithapn uba kiyana package ekak gana wisthara kiyanne kohomada un? hadisi nam gewala fast shipping daganin aye gannakota
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    AliExpress ගන්නවා නම් උන්ගේ category එකක් තියෙනවා choice කියල. එක තියෙන items ගන්න. අනිවාර්යෙන් සති 2න් 3න් එනවා. Shipping රු400 ගානක් යනවා. හැබයි ඉටෙම සෙට් එකක් එකට ගත්තොත් රු3000ට වැඩි free shipping. Item සෙට් එකක් දැම්මොත් ඔක්කොම එක පාර එන්නේ.