Nvidia overtakes Apple as No. 2 most valuable company..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    • Nvidia passed Apple in market cap on Wednesday as investors continue betting on the chipmaker behind the artificial intelligence boom.
    • Nvidia is now the second-most valuable public company, behind Microsoft.
    • Nvidia also hit a $3 trillion market cap milestone on Wednesday after shares rose over 5%.
    Jensen Huang, co-founder and CEO of Nvidia, during the Nvidia GPU Technology Conference in San Jose, California, on March 19, 2024.

    Jensen Huang, co-founder and CEO of Nvidia, during the Nvidia GPU Technology Conference in San Jose, California, on March 19, 2024.

    Nvidia passed Apple in market cap on Wednesday as investors continue betting on the chipmaker behind the artificial intelligence boom. It is now the second-most valuable public company, behind Microsoft.

    Nvidia also hit a $3 trillion market cap milestone on Wednesday after shares rose over 5%. At market close, Nvidia had a market value of $3.019 trillion, versus Apple's, which stood at $2.99 trillion. Microsoft is the most valuable publicly traded company, with a market cap of $3.15 trillion, as of Wednesday.

    https://www.cnbc.com/2024/06/05/nvidia-passes-apple-in-market-cap.html
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,963
    198,288
    113
    Colombo, Sri Lanka
    Nvidia එවුන්ට Apple කාරයෝ මොකක් හරි බාල්දියක් පෙරලයි නඩුවක් දාලා. ටිපිකල් Apple :P
     
    • Wow
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    ඇයි මචන් bubble එකක් කියන්නෙ?
    මම උබට කලින් පාරක් කිව්වේ. ML හිට් වෙන්න ලඟයි එයාගේ ලිමිට් වලට. ඊට පස්සේ කාලයක් යනකන් usecsses විතරයි. ඊට පස්සේ එන්නේ AI winter එකක්.
    දැනටත් එහෙම ලොකු වෙනස්කම් නෑනේ. Gpt3.5 ඉදලා 4 වලට ලොකු වෙනසක් පෙන්නුවට 4. ඉදලා 4o එකට එහෙම ලොකු වෙනසක් නෑ. ටික ටික ත්වරණය අඩු වේගෙන යන්නේ. දැන් කරන්න ලොකු ප්‍රමාණ වලින් data දාලා model හදන එක. ඕකේ සීමාව ඩොලර් බිලියන ගනන්. Success රේට් අඩු වෙනකොට investment අඩු වෙනවා research වලට. ඊට පස්සේ bubble එක 💥
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,084
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    මම උබට කලින් පාරක් කිව්වේ. ML හිට් වෙන්න ලඟයි එයාගේ ලිමිට් වලට. ඊට පස්සේ කාලයක් යනකන් usecsses විතරයි. ඊට පස්සේ එන්නේ AI winter එකක්.
    දැනටත් එහෙම ලොකු වෙනස්කම් නෑනේ. Gpt3.5 ඉදලා 4 වලට ලොකු වෙනසක් පෙන්නුවට 4. ඉදලා 4o එකට එහෙම ලොකු වෙනසක් නෑ. ටික ටික ත්වරණය අඩු වේගෙන යන්නේ. දැන් කරන්න ලොකු ප්‍රමාණ වලින් data දාලා model හදන එක. ඕකේ සීමාව ඩොලර් බිලියන ගනන්. Success රේට් අඩු වෙනකොට investment අඩු වෙනවා research වලට. ඊට පස්සේ bubble එක 💥

    Bubble එකක් කියන්නෙ ඒකට නෙවෙයිනෙ. අර උඩ එකෙක් කිව්ව වගේ hype එක අඩුවෙයි.

    ඒ වෙනකොට ඕකට ඇති තරමට investments අරන් ඉවර වෙලා තියෙයි.

    ඒ කිව්වෙ?
    ------ Post added on Jun 6, 2024 at 8:55 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    Bubble එකක් කියන්නෙ ඒකට නෙවෙයිනෙ. අර උඩ එකෙක් කිව්ව වගේ hype එක අඩුවෙයි.
    Hype එක අඩු වෙන හේතුව තමා ඔය කිව්වේ.
    ඒ වෙනකොට ඕකට ඇති තරමට investments අරන් ඉවර වෙලා තියෙයි.

    Cisco එකේ චාර්ට් බලන්න ඔහොම්ම තමා එකේ ඒවත්. Internet bubble එකේදී.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    Hype එක අඩුවෙන්නෙ නෑ කියල මම කිව්වද?
    උබ කිව්වද කියලා නන් මතක නෑ. මම ඔය hype එක අඩු වෙන කතාව උබට කීවා කියල නන් මතකයි.
     
    • Like
    Reactions: NRTG