Dear Valued Customer
Information related to the following importation processed through Commercial Bank was successfully transmitted to Sri Lanka Customs.
මේකෙන් වෙන්නේ මොකක්ද?
මම battery වගයක් ගෙන්නන්න Alibaba seller කෙනෙක්ට ගෙව්වා TT.
Custom duty/Tax ගෙවද්දී එයාල check කරන එකක්ද?
බැරි වෙලාවත් battery ආවේ නැත්තම් මට custom එකෙන් ප්‍රශ්නයක් වෙයිද?
පළවෙනි පාරට TT එකක් open කරලා ගෙන්නන්නේ.
ස්තුති