KAPRUKA -Kapruka Global Shipping 2023 kohomada bn

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    තොපි තාම මේ තට්ටයගෙන් ශොෆින් කරගන්න ඉන්නවා නම් තාමත් ඉන්නේ ගල් යුගයේ.. කොච්චරනම් alternative තියෙනවද?
    comgateway,reship,shopandship...
    mcn mn mini pc eka genna ganna inna amazon ekin usd 860 wage wenwa. ethkota gedarata enawda? nathnam api gihin ganna onada? podak details danwada?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    mcn mn mini pc eka genna ganna inna amazon ekin usd 860 wage wenwa. ethkota gedarata enawda? nathnam api gihin ganna onada? podak details danwada?
    දැනට තියෙන විදියට නම් Tax calculation එකත් එක්කම පෙන්නන නිසා ගෙදරටම එන්න ඕන. මම තවම ඇමසන් හරහා නම් ගෙන්වලා නෑ. ඒත් US shipping ෆෝවඩ් කම්පැනි හරහා නම් ගෙන්වලා තියෙනවා, අපි ගෙන්වන ශිපින් එක අනුව. උද: DHL නම් බඩුව ආවම ගෙදරට කෝල් එකක් දෙනවා මෙන්න මෙච්චර tax එකක් තියෙනවා, ගෙවලා ගන්නද කියලා. ඊට පස්සේ උන් ගෙදරටම ගෙනත් දෙනවා. tax එක උන් එවන ලින්ක් එකෙ හරහා ගෙවන්න පුළුවන්
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    දැනට තියෙන විදියට නම් Tax calculation එකත් එක්කම පෙන්නන නිසා ගෙදරටම එන්න ඕන. මම තවම ඇමසන් හරහා නම් ගෙන්වලා නෑ. ඒත් US shipping ෆෝවඩ් කම්පැනි හරහා නම් ගෙන්වලා තියෙනවා, අපි ගෙන්වන ශිපින් එක අනුව. උද: DHL නම් බඩුව ආවම ගෙදරට කෝල් එකක් දෙනවා මෙන්න මෙච්චර tax එකක් තියෙනවා, ගෙවලා ගන්නද කියලා. ඊට පස්සේ උන් ගෙදරටම ගෙනත් දෙනවා. tax එක උන් එවන ලින්ක් එකෙ හරහා ගෙවන්න පුළුවන්
    mcn mini pc eka 0.5 kg wage athi. awla mcn tax gewanna kiyala hira karoth ganna komomada. lankawa un satha pahakata sure na. tax calculation hadaganna lankawa site ekka thiynawad?