mea tama yanawada belliyo??
Mamaden ban da??

ඊයෙ මානසිකව වැටිලා හිටියෙ බං.. මූ දාපු ත්රේඩ් එකෙන් මම පොඩි ආතල් එකක් ගත්තා.. ඌ මුකුත් කිව්වෙත් නැති නිසා වැඩේ දිගටම කරගෙන ගියා..

Voted - He is a valuable member
වලා අපිට, අපි වලාට..mea tama yanawada belliyo??
Mamaden ban da??