Get 2020 A/L result without index number

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    විභාග දෙපාර්තමේන්තුවට ID එකත් අරං උදේට යන්න

    ඉසුරුපාය එහාපැත්තෙ තියෙන්නේ, උන්ගෙන් තමා දැනගන්න වෙන්නෙ

    නැත්තන් ඉස්කෝලේ ගිහින් බලාගන්න පුළුවන්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    අනු අන්කය නැතුව උබ කරේ AL කියලා සුවර්?
    අනාත බඩු මේකෙ ඉන්නෙ..
    මං මේ ජනවාරි වල A/L කරලත් index number එක මතක නෑ

    ඊට පස්සේ ID Number එකෙන් බැලුවේ :lol: