Elakiri t-shirt ekak gahamuda?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,243
    24,654
    113
    1.jpg


    2.jpg
     

    Rastapopoulos

    Well-known member
  • Tshirt වලට වදන්
    කලූතනයා, අම්මගේ පැන්ෂන් එකෙන් ගත්තේ, පිනට කන්නේ, ADHD බං, ෂවර් එකෙන් නාන්නේ මෙන්න මේ වගේ වදන් දාන්න ඕන.
    කලුතනයට මන් ගානේ

    කලුතනේ පෙන්න නෑ මේ දවස් ටිකෙ. පැන්ෂන් වැටෙන දවස් ද දන්නේ නෑ. අම්මව රවට්ටලා කොත්තු කන්න මාන බලන කළු කුක්කුව. මූ දැන් තනියම කතා කර කර ඉස්පිරිතාල වලට shape එකේ රිංගලා රෝගීන්ගේ බත් මුලට විදිනවා.
     
    • Love
    Reactions: Proteus

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඉස්සර EK මැච් එකට T එකක් ගැහුවා. දැන් මැච් ගහපු කුකුල්ලු ටික බැන්දා විතරයි සමහරු රට සමහරු වැඩත් එක්ක හිරවෙලා
     
    • Like
    Reactions: pasansnoop

    black master

    Active member
  • Jul 10, 2014
    347
    131
    43
    moratuwa
    කොස්ට් එකට ගහගන්න පුලුවන් කුකුලනේ

    #inch ක්ලබ් වල ඉන්න අයට පොඩි බැජ් එකකුත් ආව නම් හරි
    බොරු බයිලා ඔන නැනෙ. මම දෙන්නම් කොස්ට් එකටම ෆුල් සබ්ලිමෙශන් ප්‍රින්ට් කරලා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    බොරු බයිලා ඔන නැනෙ. මම දෙන්නම් කොස්ට් එකටම ෆුල් සබ්ලිමෙශන් ප්‍රින්ට් කරලා
    ඔතන කියල තියෙන්නෙ ඔයා ගැන තමයි
     
    • Like
    Reactions: black master