පින් ඇමති හරීන් මාවන්ට දිල්ෂාන්ට අපහාස කරයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මාවන් බින්දු 5ක් ගැහුවලු..එතකොට මාවන් ඩබල් සෙන්චරි 6ක් ගහපු එක මේ යකා දන්නැද්ද..දිල්ෂාන් 2009,2011 වල්ඩ් කප් වල ලෝකෙන්ම ටොප් රන් ස්කෝරර් කියල දන්නැද්ද...
    මොනව උනත් දිල්ෂාන්ල මාවන්ල මදාවියො මැරයො වගේ හැසිරුන් නෑ.. හසරංග කියන එකා වගේ..හසරංගය අමුතුම සීන් එහෙක ඉන්න එකෙක්..ගහගන්ඩ මරාගන්ඩ බලාන ඉන්න එකෙක්..ඕකගෙ වීඩියෝ එකක් ශෙයාවෙලා තිබ්බ මිනිහ කාර් එකේ ඉද්දි කොල්ලො වගයක් ළඟට එනව..මිනිහ කන්ඩ වගේ බලල ඔරවල යන්ඩ යනව..ඕක කැප්ටන්සියට හරියන එකෙක් නෙමේ..දිල්ෂාන්ල මාවන්ල ඒ අතින් රත්තරන් මිනිස්සු.. හරීනයට මෙහෙම මඩ ගහන්ඩ අයිතියක් නෑ ඒ මිනිස්සුන්ට හසරංගයගෙ පැත්ත අරන්..

    Last edited:

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Mun mawa widiyata shammilawai team ake unwai back krnne..muta ohma ktha krnna adu gane tyna qualification eka mokakda..mavanla dilshanlata aniwa slc eka viwechanaya krnna aithiyak tynwa e dws wla un perform krpu hndane cricket eka udata gye..thamat cricket eka goda dnna ekektwat uwmnwk na
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Mun mawa widiyata shammilawai team ake unwai back krnne..muta ohma ktha krnna adu gane tyna qualification eka mokakda..mavanla dilshanlata aniwa slc eka viwechanaya krnna aithiyak tynwa e dws wla un perform krpu hndane cricket eka udata gye..thamat cricket eka goda dnna ekektwat uwmnwk na
    "muta ohma ktha krnna adu gane tyna qualification eka mokakda".

    Eya Sports MINISTER.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    maxresdefault.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,576
    2,404
    113
    මූ 4.30 න් පස්සේ කියන ටික නම් ඇත්ත නේද. ක්‍රිකට් සීන් එකේ වැඩිය නැති නිසා හරියටම දන් නෑ.
     
    • Like
    Reactions: navi

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මුරලි කීවාට ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ කීවාට මං කියනවා පුළුවන් කියලා ...ඒකට උඹලා ලොකු කැපවීමක් කරන්න ඕනෙ..

    උඹලා ඔය මැච් බලන එක නතර කරලා දාන්න ඕනෙ...එතකොට කොම්පැනිකාරයෝ ක්‍රිකටර්ස්ලා ලවා උන්ගෙ බඩු විකුණන්නෙ නෑ..මොකද උඹලා බලන්නෑනෙ...ක්‍රිකට්වලට අරක්ගත්තු බිස්නස්කාරයොයි ඔට්ටු අල්ලන එව්වොයි... සියලු බහිරවයෝ ඕක දාලා යනවා...මොකද උඹලා බලන්නෑනෙ... මීඩියෝ කාරයොයි යූටියුබ් කාරයොයි ක්‍රිකට් ඇතෑරලා දානවා...මොකද උඹලා බලන්නෑනෙ....කවුරුවත් ක්‍රිකට් ටීම් එකට අයථා ලෙස ඇතුළුවෙන්න හෝ රැඳී ඉන්න උත්සාහ කරන්නෙ නෑ...මොකද උඹලා බලන්නෑ නෙ....

    ක්‍රිකටුත් රටේ අනිත් ක්‍රීඩාවක් ගාන්ට වැටෙනවා...උඹලා අනිත් ක්‍රීඩා බලන්නෙත් නෑනේ...එතකොට මැච් පැරදුනත් උඹලා දන්නෙත් නෑ...මොකද උඹලා බලන්නෑනෙ....ඉඳලා හිටලා එකක් දින්නොත් උඹලාට ආරංචිය එයි...එතකොට ඉඳලා හිටලා...කෙල්ලෙක් ලෝකෙ මොකක් හරි තරගෙක දුවලා රන් පදක්කමක් ගත්තාම උඹලා සතුටු වෙන ආකාරයට සතුටුවෙයල්ලා...ඒත් මැච් බලන්න ආයෙ පටන් ගන්න එපා...අපි හිතමු ඒත් ක්‍රිකට් ටීම් එක හැදුන්නෑමයි කියලා ...ඒත් උඹලා හරි හැදිලා ඉන්න පුළුවන් ...මොකද උඹලා බලන්නෑනෙ...

    from FB
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    මාවන් බින්දු 5ක් ගැහුවලු..එතකොට මාවන් ඩබල් සෙන්චරි 6ක් ගහපු එක මේ යකා දන්නැද්ද..දිල්ෂාන් 2009,2011 වල්ඩ් කප් වල ලෝකෙන්ම ටොප් රන් ස්කෝරර් කියල දන්නැද්ද...
    මොනව උනත් දිල්ෂාන්ල මාවන්ල මදාවියො මැරයො වගේ හැසිරුන් නෑ.. හසරංග කියන එකා වගේ..හසරංගය අමුතුම සීන් එහෙක ඉන්න එකෙක්..ගහගන්ඩ මරාගන්ඩ බලාන ඉන්න එකෙක්..ඕකගෙ වීඩියෝ එකක් ශෙයාවෙලා තිබ්බ මිනිහ කාර් එකේ ඉද්දි කොල්ලො වගයක් ළඟට එනව..මිනිහ කන්ඩ වගේ බලල ඔරවල යන්ඩ යනව..ඕක කැප්ටන්සියට හරියන එකෙක් නෙමේ..දිල්ෂාන්ල මාවන්ල ඒ අතින් රත්තරන් මිනිස්සු.. හරීනයට මෙහෙම මඩ ගහන්ඩ අයිතියක් නෑ ඒ මිනිස්සුන්ට හසරංගයගෙ පැත්ත අරන්..

    Indian un pradunoth Indian fans la react karana widiya mu dakala nadda, eathin lankawe un hondai lol
     
    • Like
    Reactions: War Fighter

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Loku lonthayata ridila :lol::rolleyes: muge selection eka gana kiyana part eke nam point ekak tiyenawa, munta international standard ekata cricket ba echcharai itin, wanidu, mendis wage unge kisi adaptability, game sense ekak na talent eka thibunata.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් තියෙන ලොන්ත ක්‍රිකට් වගේ නෙවෙයි අපිට අදටත් කතා කරන්න ක්‍රිකට් ඉතුරු වෙලා තියෙන්නේ උන් නිසා. මම නම් ක්‍රිකට් මැච් බලනවා හැබැයි ලංකාවේ උන් සෙල්ලම් කරන ඒවා ඇර
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුත් ටීම් එකට අදාල දෙයක් නෙමෙයි කියන්නේ. මම උන්ව දන්නෙත් නෑ ක්‍රිකට් බලන්නෙත් නෑ.

    පරණ ටීම් වල හිටිය අය අන්තිම කාළේ පට්ට චාටර් වෙලා ටීම් එකෙන් හැලිලා යනවා මතකයි. ඩිල්ශාන්ට පොඩි එකෙක්ද කොහෙද කිව්වේ රිටය වෙයන් කියලා. සනත් එහෙමත් බලුම වෙලා අයින් වුනේ. පීක් එකේ ඉද්දිම අයින්වුන කෙනෙක් නැද්දත් මන්දා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අලුත් ටීම් එකට අදාල දෙයක් නෙමෙයි කියන්නේ. මම උන්ව දන්නෙත් නෑ ක්‍රිකට් බලන්නෙත් නෑ.

    පරණ ටීම් වල හිටිය අය අන්තිම කාළේ පට්ට චාටර් වෙලා ටීම් එකෙන් හැලිලා යනවා මතකයි. ඩිල්ශාන්ට පොඩි එකෙක්ද කොහෙද කිව්වේ රිටය වෙයන් කියලා. සනත් එහෙමත් බලුම වෙලා අයින් වුනේ. පීක් එකේ ඉද්දිම අයින්වුන කෙනෙක් නැද්දත් මන්දා.

    සංගක්කාර. ඌට බනින්නේ පීක් එකේ ඉද්දි අයින් උනා කියල.

    මොනවා කරත් සින්හලුන්ගෙන් ගැලවීමක් නෑ :rofl:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    අලුත් ටීම් එකට අදාල දෙයක් නෙමෙයි කියන්නේ. මම උන්ව දන්නෙත් නෑ ක්‍රිකට් බලන්නෙත් නෑ.

    පරණ ටීම් වල හිටිය අය අන්තිම කාළේ පට්ට චාටර් වෙලා ටීම් එකෙන් හැලිලා යනවා මතකයි. ඩිල්ශාන්ට පොඩි එකෙක්ද කොහෙද කිව්වේ රිටය වෙයන් කියලා. සනත් එහෙමත් බලුම වෙලා අයින් වුනේ. පීක් එකේ ඉද්දිම අයින්වුන කෙනෙක් නැද්දත් මන්දා.
    Roshan Mahanama/ Aravinda/ Kaluwa/ , retired while they are playing well
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    මුරලි කීවාට ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ කීවාට මං කියනවා පුළුවන් කියලා ...ඒකට උඹලා ලොකු කැපවීමක් කරන්න ඕනෙ..

    උඹලා ඔය මැච් බලන එක නතර කරලා දාන්න ඕනෙ...එතකොට කොම්පැනිකාරයෝ ක්‍රිකටර්ස්ලා ලවා උන්ගෙ බඩු විකුණන්නෙ නෑ..මොකද උඹලා බලන්නෑනෙ...ක්‍රිකට්වලට අරක්ගත්තු බිස්නස්කාරයොයි ඔට්ටු අල්ලන එව්වොයි... සියලු බහිරවයෝ ඕක දාලා යනවා...මොකද උඹලා බලන්නෑනෙ... මීඩියෝ කාරයොයි යූටියුබ් කාරයොයි ක්‍රිකට් ඇතෑරලා දානවා...මොකද උඹලා බලන්නෑනෙ....කවුරුවත් ක්‍රිකට් ටීම් එකට අයථා ලෙස ඇතුළුවෙන්න හෝ රැඳී ඉන්න උත්සාහ කරන්නෙ නෑ...මොකද උඹලා බලන්නෑ නෙ....

    ක්‍රිකටුත් රටේ අනිත් ක්‍රීඩාවක් ගාන්ට වැටෙනවා...උඹලා අනිත් ක්‍රීඩා බලන්නෙත් නෑනේ...එතකොට මැච් පැරදුනත් උඹලා දන්නෙත් නෑ...මොකද උඹලා බලන්නෑනෙ....ඉඳලා හිටලා එකක් දින්නොත් උඹලාට ආරංචිය එයි...එතකොට ඉඳලා හිටලා...කෙල්ලෙක් ලෝකෙ මොකක් හරි තරගෙක දුවලා රන් පදක්කමක් ගත්තාම උඹලා සතුටු වෙන ආකාරයට සතුටුවෙයල්ලා...ඒත් මැච් බලන්න ආයෙ පටන් ගන්න එපා...අපි හිතමු ඒත් ක්‍රිකට් ටීම් එක හැදුන්නෑමයි කියලා ...ඒත් උඹලා හරි හැදිලා ඉන්න පුළුවන් ...මොකද උඹලා බලන්නෑනෙ...

    from FB
    :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,824
    113
    මාවන් බින්දු 5ක් ගැහුවලු..එතකොට මාවන් ඩබල් සෙන්චරි 6ක් ගහපු එක මේ යකා දන්නැද්ද..දිල්ෂාන් 2009,2011 වල්ඩ් කප් වල ලෝකෙන්ම ටොප් රන් ස්කෝරර් කියල දන්නැද්ද...
    මොනව උනත් දිල්ෂාන්ල මාවන්ල මදාවියො මැරයො වගේ හැසිරුන් නෑ.. හසරංග කියන එකා වගේ..හසරංගය අමුතුම සීන් එහෙක ඉන්න එකෙක්..ගහගන්ඩ මරාගන්ඩ බලාන ඉන්න එකෙක්..ඕකගෙ වීඩියෝ එකක් ශෙයාවෙලා තිබ්බ මිනිහ කාර් එකේ ඉද්දි කොල්ලො වගයක් ළඟට එනව..මිනිහ කන්ඩ වගේ බලල ඔරවල යන්ඩ යනව..ඕක කැප්ටන්සියට හරියන එකෙක් නෙමේ..දිල්ෂාන්ල මාවන්ල ඒ අතින් රත්තරන් මිනිස්සු.. හරීනයට මෙහෙම මඩ ගහන්ඩ අයිතියක් නෑ ඒ මිනිස්සුන්ට හසරංගයගෙ පැත්ත අරන්..

    Talks dena lord pakeerla set ekata therenne nathi dey tama issara unwatey tibba dewalui, dan un watey tiyena dewalui wenas kiyala. example social media kiyana eka thibbe ne issara. unta cricket arenna karanna dyak tibbe ne. Anika sanath wage un digata harahata badu gahapuwa mattu uneth ne. unta pressure aawe paththaren.

    Dan kaaley wenas. presure eka hama paththenma enawa. social media giyoth mona kalath waradi. Unge mindset eka wenas. coach/manager danaganna ona e widiyata unwa manage karanna.