කුකුල් චමින්දගේ අමානුෂික පහරදීම වීඩියෝ කළ තරුෂ ට ලක්ෂ 5ක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය විය.

    එම සැකකරු කුකුල් චමින්ද නමැත්තෙකි.

    ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.

    එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාර ට පොලිස්පති ප්‍රණාම ද පිරිනැමිණි.

    ඔහු ගේ එම වීඩියෝ ව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කුකුල් චමින්ද ව අත්අඩංගුවට ගත්තේය.

    පසුව ඔහුව ජූනි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    පහරකෑමට ලක්වූ කුඩා දැරිය මේ වනවිට පරිවාස භාරයේ පසුවෙයි.

     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    තව ලමයි කීයක් ගුටි කයිද දන්නැ, අපිත් පොඩි එකාට පුකට එකක් දෙකක් ගහනව දගම කරද්දි. මොකෙක් හරි පකෙක් වීඩියෝ කරයිද දන්නෙ නෑ
     
    • Haha
    Reactions: NRTG and dgboy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    19814e2470a74ed39f74826667fc3d43.jpg
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ දරුවව පරිවාසේට දාලා... විඩියෝ කරපු එකාට ලක්ශ 05ක්.. ඒත් විඩියෝ කරපු එකාට දුන්න ගාන හරියි කියමු.. අර දරුවාව පරිවාසේඅ යැව්ව්වා කියන්නේ

    යකෝ දරුවව පරිවාසේට දාලා... විඩියෝ කරපු එකාට ලක්ශ 05ක්.. ඒත් විඩියෝ කරපු එකාට දුන්න ගාන හරියි කියමු.. අර දරුවාව පරිවාසේඅ යැව්ව්වා කියන්නේ
    ------ Post added on Jun 12, 2024 at 8:15 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    යකෝ දරුවව පරිවාසේට දාලා... විඩියෝ කරපු එකාට ලක්ශ 05ක්.. ඒත් විඩියෝ කරපු එකාට දුන්න ගාන හරියි කියමු.. අර දරුවාව පරිවාසේඅ යැව්ව්වා කියන්නේ
    ඒ ළමයා ව fully diagnose කරන්න වෙයි bn. නැත්නම් ඔය ලමයා අම්මා කෙනෙක් උන දවසට තමන්ට ලැබුණු අත්දැකීම් ඒ අයගේ පිටින් යවයි
     
    • Sad
    • Wow
    Reactions: super077 and NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ දරුවව පරිවාසේට දාලා... විඩියෝ කරපු එකාට ලක්ශ 05ක්.. ඒත් විඩියෝ කරපු එකාට දුන්න ගාන හරියි කියමු.. අර දරුවාව පරිවාසේඅ යැව්ව්වා කියන්නේ
     
    • Sad
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    අර කුකුල් කැරිය ළමයි හදල උන්ට ගහපු එකට දැන් රටේ මිනිස්සු තමයි සල්ලි ගෙවන්න ඕන. මාර ආතල්
     
    • Sad
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හොදයි හොදයි. මේවා දැකල මේ වගේ ජරා වැඩ කරන උන්ව වීඩියෝ කරාවී දැන් සල්ලි දෙන නිසා.
    දෙශ්බඳුගේ හිනාව බලපන්.
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,305
    113
    සිද්ධාලේප බන්දු කියන්නෙත් කුකුල් චමින්ද වගේම එකෙක් තමයි
     
    • Wow
    Reactions: NRTG