Finland වල ශ්‍රී ලාංකිකයෙක් මරල

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,581
    2,410
    113
    හරිම තොරතුරක් නෑ. හස්බන්ඩ් මැරුව කියල තමයි කියන්නේ. social media වල හෙන active කෙනෙක් මැරුණ එක්කෙනා නම්. නම් ගම් දාල තේරුමක් නැති නිසා දැම්මේ නෑ.

    One person was killed allegedly by another person inside an apartment building at Tikkurila in Vantaa late Wednesday night, police said on Thursday.
    The murder took place at about 8:00 p.m. as a sequel to a violence between the victim and the suspect.
    Responding to an alarm police and rescue service people rushed to the spot and gave first aid but the victim died on the spot.
    Police recovered the body of the deceased and arrested the suspect from the apartment.
    Police, however, did not divulge the identities of the victim and the suspect and their relation but said that they knew each other.
    Police did not disclose the detail about the incident at the initial stage of the investigation.
    Police are investigating into the case as murder.



    https://www.dailyfinland.fi/national/38250/1-killed-in-Vantaa-suspect-held

    Arrest of Viertola murder suspect caught on video – IL information: Family with children at the centre of tragedy (iltalehti.fi)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අර දකුණු පළාතේ හෝ මීගමු පැත්තේ ඉදං ගියපු කෙල්ලද?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,581
    2,410
    113
    අර දකුණු පළාතේ හෝ මීගමු පැත්තේ ඉදං ගියපු කෙල්ලද?

    එහම විස්තරයි නැ බං. ගොඩක් කල් ඇවිල්ල. මෙහෙ හොදටම settle family එකක්. ළමයි ඉන්න නිසා මට link දාන්න බෑ.

    දුපතේ media එලි කරයි අද හෙට. තාම ආරංචි වෙලා නෑ වගේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    අර cringe වීඩියෝ කරපු ඩයල් එකද? ගෑනිටම cringe වැඩි වගේ හිතුණාද දන්නේ නෑනේ

    නිවන සුව ලැබෙවා 🙏
     
    • Like
    Reactions: netnet

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහම විස්තරයි නැ බං. ගොඩක් කල් ඇවිල්ල. මෙහෙ හොදටම settle family එකක්. ළමයි ඉන්න නිසා මට link දාන්න බෑ.

    දුපතේ media එලි කරයි අද හෙට. තාම ආරංචි වෙලා නෑ වගේ.
    ලොකු ළමයි ඉන්නවා නං මම කියන කෙනා වෙන්න බැහැ. අර කෙනාට අවුරුදු 40 ට අඩුයි.
     
    • Haha
    Reactions: J Starlin

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,053
    113
    Milagiriya
    නම මෝක්ක් ද බන් එළකිරි එකෙත් එකෙක් හිටියා නේද පින්ලන්තයේ
    @HAneo අයියා නේද? හොඳ පොර, @NaiRobi තමයි පොරට එළකිරිය එපා කරේ බත් මුට්ටි කතා කියලා :(