පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න
රට දියුනුයි නම් රනිල් මහත්තයව යවල ජෙප්පොන්ව ගේන්නෙ උන්ට නිකන් කවන්න පොවන්නදබුක්ෂොප් දාන්න පුළුවන් දුප්පත් කොල්ලො කෙල්ලො රස්සාවක් කරගන්න බැරි වයසක හැබැයි බස් අරන් දාන්න පුළුවන් උනුත් ඉන්නව කියන්නෙ දැන් රට දියුණුයි![]()
අනිවාර්යෙන් මේ ගැන හොයල බලන්න ඕන , ඇයි දැන් තියෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේ ගැන හොයල බලන්න බැරි ?මේ සමුපකාරය කළමනාකරණය කරන්නෙ යාළුවො දෙන දේවල් කාල ඇඳලා බදු නොගෙවා ජීවත්වෙන කණ්ඩායමක්. ඒ නිසා ඩොටේ කඩයක් දාගෙන මාර ලාභයක් ගන්නවා කියන කියමන කළු සල්ලි සුදු කිරීමක් වෙන්න සම්භාවිතාවක් තියෙනවා. මේ ගැන හොයල බලන්න විසේස විමර්සන කණ්ඩායම් කිහිපයක් යොදවන්න ඕන.
While unusual or extraordinary profits in a remote area could be attributed to a variety of factors, including a lack of competition, unique market needs, or effective business strategies, they can also potentially indicate money laundering activities. Here are some signs that might suggest money laundering:
1. **Sudden Increase in Revenue**: If the shopping mall experiences a sudden and unexplained surge in profits without a clear business rationale, this could be suspicious.
2. **High-Value Transactions**: The presence of numerous high-value transactions, especially if they seem disproportionate to the customer base or local economy, might indicate money laundering.
3. **Lack of Clear Business Activities**: If the business operations seem vague or the volume of goods sold does not match the reported revenue, it might be a red flag.
4. **Frequent Cash Transactions**: A business dealing heavily in cash can be a method to integrate illicit funds into the legitimate economy.
5. **Unusual Business Structure**: Complex ownership structures, frequent changes in ownership, or a lack of transparency about the real owners can also be indicative of money laundering.
6. **Irregular Banking Activities**: Unusual patterns in banking transactions, such as frequent large deposits and withdrawals, can be a sign of money laundering.
To accurately determine if the profits are due to money laundering, a thorough investigation by financial regulatory authorities would be necessary, examining financial records, business practices, and the sources of funds.
ලංකාවේ තියෙන සිස්ටම් එක අනුව පැමිණිල්ලක් නැත්නම් හොයන්නෙ නෑ. කලාතුරකින් සෝෂල් මිඩියා වයිරල් ගිහින් හොයන්නෙ බලන්නෙ නැතිව ඉන්නම බැරි තත්වයක් එනවා නම් විතරක් හොයනවා. අර කුකුල් චමින්දගේ කේස් එක වගේඅනිවාර්යෙන් මේ ගැන හොයල බලන්න ඕන , ඇයි දැන් තියෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේ ගැන හොයල බලන්න බැරි ?
උබ හිතනවද , මේ චන්දයක් කටේ තියාගෙන, ජෙප්පන්ගේ කටින් වචනයක් පනිනකන් බලන් ඉන්න මුන් මේ වගේ දෙයක් හම්බුනොත් හොයන්නේ නැතුව ඉදි කියල ?ලංකාවේ තියෙන සිස්ටම් එක අනුව පැමිණිල්ලක් නැත්නම් හොයන්නෙ නෑ. කලාතුරකින් සෝෂල් මිඩියා වයිරල් ගිහින් හොයන්නෙ බලන්නෙ නැතිව ඉන්නම බැරි තත්වයක් එනවා නම් විතරක් හොයනවා. අර කුකුල් චමින්දගේ කේස් එක වගේ
රට දියුනුයි නම් රනිල් මහත්තයව යවල ජෙප්පොන්ව ගේන්නෙ උන්ට නිකන් කවන්න පොවන්නද
පාර්ලිමේන්තුව ගිණි තියන්න එන්න කියපු ජෙප්පොන්ට නඩුත් නැතුව බේරිලා ඉන්නව. ජෙප්පො රනිල්ගෙ අයිටීඑන් එකට විවාදෙට එනවා. රනිල් එක්ක යටින් ඩීල් තිබ්බට ජෙප්පොන්ට ඒක තේරුම් ගන්න බෑඋබ හිතනවද , මේ චන්දයක් කටේ තියාගෙන, ජෙප්පන්ගේ කටින් වචනයක් පනිනකන් බලන් ඉන්න මුන් මේ වගේ දෙයක් හම්බුනොත් හොයන්නේ නැතුව ඉදි කියල ?
"හොයන්නෙ නැති නිසා වැරද්දක් නොකරනවා ඇති" කියන එක තර්කයක්ද?උබ හිතනවද , මේ චන්දයක් කටේ තියාගෙන, ජෙප්පන්ගේ කටින් වචනයක් පනිනකන් බලන් ඉන්න මුන් මේ වගේ දෙයක් හම්බුනොත් හොයන්නේ නැතුව ඉදි කියල ?
නෑ , ඒත්මේ වෙලාවේ, දේශපාලන වාසි ගන්න රනිල්ලා මහින්දලා නොකරන දෙයක් නැ, මේකේ මොකක්හරි අසාමාන්‍ය මුදල් හුවමාරුවක් වෙනවනං අනිවා කෝප් එකට වත් මෙයාල ගෙන්නනවා."හොයන්නෙ නැති නිසා වැරද්දක් නොකරනවා ඇති" කියන එක තර්කයක්ද?
අනුර කුමාර ෆයිල් මිටියක් පෙන්නනවනෙ. ඒකෙ රනිල් ගැන ෆයිල් එකක් තියෙනවා කියල කවදාවත් කියල තියෙනවද? මට මතක නෑනෑ , ඒත්මේ වෙලාවේ, දේශපාලන වාසි ගන්න රනිල්ලා මහින්දලා නොකරන දෙයක් නැ, මේකේ මොකක්හරි අසාමාන්‍ය මුදල් හුවමාරුවක් වෙනවනං අනිවා කෝප් එකට වත් මෙයාල ගෙන්නනවා.
රනිල් මහත්තය කවදාවත් තමන්ගේ ඇගේ කක්ක ගැවෙන විදිහේ ශාක්ෂි ඉතුරු වෙන වැඩ කරන්නේ නැ , එයාගේ වටේ ඉන්න ගෝලයෝ ටික හත් පොලේ ගා ගන්නවා ඒ වෙනුවටඅනුර කුමාර ෆයිල් මිටියක් පෙන්නනවනෙ. ඒකෙ රනිල් ගැන ෆයිල් එකක් තියෙනවා කියල කවදාවත් කියල තියෙනවද? මට මතක නෑ
Oya inne niyama 3% ekey un. Padiyen kotasak paksheta deela hingaano wage jiwithey gewalaa marena un. Oya salli walin tama lokko tika aathal ganne. issara wijeweera kaleyth oka. dan inna posh set eka karaneth oka.මෙකෙනන් පොඩි ඇත්තක් තියෙනවාහැබැයි ඔය උ ගාව තියෙන පරණ දේවල් වලින් කරනවා ඇත්තේ. කොහොමහරි වැඩේ වෙනවනේ
වෙන්නත් පුළුවං නේ. අනික් ඒව ඇයි පාඩු ලබන්නේ කියල බලන්න ඕනි. හොරකම් කරනවා කියලා ඔය පොඩි එකකින් ඔච්චර හොරකම වෙනවා නන් audit වලට එන උන් ඉදන්ම සම්බන්ධයි නේ.money laundering
වෙන්නත් පුළුවං නේ. අනික් ඒව ඇයි පාඩු ලබන්නේ කියල බලන්න ඕනි. හොරකම් කරනවා කියලා ඔය පොඩි එකකින් ඔච්චර හොරකම වෙනවා නන් audit වලට එන උන් ඉදන්ම සම්බන්ධයි නේ.
ධම්මික, ඩිලීට්, රෙනෝ වගේ අය ව්‍යාපාර කරලා ඒවා දියුණු වෙනකොට හොරු කියල චෝදනා කරනවා නම් මේවත් එහෙම වෙන්න පුළුවන්.රනිල් මහත්තය කවදාවත් තමන්ගේ ඇගේ කක්ක ගැවෙන විදිහේ ශාක්ෂි ඉතුරු වෙන වැඩ කරන්නේ නැ , එයාගේ වටේ ඉන්න ගෝලයෝ ටික හත් පොලේ ගා ගන්නවා ඒ වෙනුවට
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැධම්මික, ඩිලීට්, රෙනෝ වගේ අය ව්‍යාපාර කරලා ඒවා දියුණු වෙනකොට හොරු කියල චෝදනා කරනවා නම් මේවත් එහෙම වෙන්න පුළුවන්.
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ